allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    තැනක් යු මචං. බයිනස් එකෙත් හදන්න. හදල උන්ගේ [email protected] එකට ඊමේල් එකක් දන්න ඕන.

    Choose collection වලදී defualt එන Rarible collection එක select කරන එකද හොද? නැත්නම් අපේම නමකින් collection එකක් create කරගන්න එකද හොද?

    ETH සහ WETH වල වෙනස මොකක්ද? gas fee එක අපෙන් නැතුව නම් මොකක්ද දන්නා ඕනි?

    257738971-920323428609748-3422812044185189400-n.png
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    අකවුන්ට් එක හදලා මාසයක් දෙකක් යනකම් වෙරිඵයි කරන්න යන්න එපා. මාස දෙකක් වගේ. ඔය මාස දෙකේ කොහොමත් සේල්ස් වෙන්නේ නෑ මචං, share කරලා කාට හරි බලෙන් buy කරොත් ඇරෙන්න නම්. ටුවිටර් , ඉන්ස්ටා අකවුන්ට් දෙක අනිවාර්යෙන් හොදට මේන්ටේන් කරන්න ඕන ෆොලොවර්ස්ලා හදා ගන්න ඕන අඩුම 1000ක්වත් මගෙත් ඉන්නවා 60000ක්ට වඩා ෆොලොවර්ස්ලාම. එතකොට තමා උන්ට trust වෙන්නේ මු ඇත්තම් creator කෙනෙක් කියල.
    මේකට මචං ටුවිටර්, ඉන්ස්ටා නැතුව Pinterest වගේ ලින්ක් කලාට අවුලක් නැද්ද
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මචන් මගේ Rarible account එක verify උනා. උඹ කිව්ව විදියට තමා ඔක්කොම කලේ. ගොඩක් පින් උඹට මේ පෝස්ට් එක දැම්මට. මට මේවා sell කරන එක ගැන නම් තවම එච්චර Idea එකක් නැහැ. සාමාන්යෙන් අපි කීය වගේද price දාන්න ඕනි මුලින්ම පටන් ගනිද්දී ?
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    මචන් මගේ Rarible account එක verify උනා. උඹ කිව්ව විදියට තමා ඔක්කොම කලේ. ගොඩක් පින් උඹට මේ පෝස්ට් එක දැම්මට. මට මේවා sell කරන එක ගැන නම් තවම එච්චර Idea එකක් නැහැ. සාමාන්යෙන් අපි කීය වගේද price දාන්න ඕනි මුලින්ම පටන් ගනිද්දී ?
    මචන් උඹ ටුවිටර් , ඉන්ස්ටා අකවුන්ට් add කලාද, ෆොලොවර්ස්ලා කීයක් ඉන්නවද, නැත්තම් ඒ මොකුත් නැතුවද account එක verify උනේ
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මචන් උඹ ටුවිටර් , ඉන්ස්ටා අකවුන්ට් add කලාද, ෆොලොවර්ස්ලා කීයක් ඉන්නවද, නැත්තම් ඒ මොකුත් නැතුවද account එක verify උනේ
    ඔව් මචන් දෙකම add කළා. මගේ පරණ දාපු arts තිබුන Insta එකේ. twitter එකෙත් 15k followers ල හිටිය.
     
    • Like
    Reactions: Luvis