Cryptocurrency Advice

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    elakiri yaluwo cryptocurrency buy karanawada. mata danaganna one me welawe bitcoin ekak ganna eka godak amaru wadak. mokda eka bitcoin ekak over 2600 usd nisa. but me welawe ganna hoda cryptocurrency monada. dan aran thiyagena idala 5 year walin passe wage sell karanna.
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    BTC adu wenne nane bn........ ithin dashama ganan hari gaththata paduwak nane kohomath wedi wena ekane wenne.........

    BTC to Eth kranna puluvan ne BTC one nethnan... ithin BTC ganna eka aulak ne vage mn hithanne...

    Veradi nan niveradi karanda :P
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    yako mama bitcoin dekke 40$ tiyenakota.e kale mae mona uttakda kiyala bala bala hitiye.man wage mi harakek.e kale laksha 5ka witara btc gattanan ada koheda:(:(:(:(:(
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    yako mama bitcoin dekke 40$ tiyenakota.e kale mae mona uttakda kiyala bala bala hitiye.man wage mi harakek.e kale laksha 5ka witara btc gattanan ada koheda:(:(:(:(:(

    opportunities come & go. That's how it is. Don't regret over it. No point. Just find a new opportunity :frown:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    yako mama bitcoin dekke 40$ tiyenakota.e kale mae mona uttakda kiyala bala bala hitiye.man wage mi harakek.e kale laksha 5ka witara btc gattanan ada koheda:(:(:(:(:(

    ආසන්න අගේ

    ඒ කාලේ 500,000
    බිට් කොයින් එකක් ඒ කාලේ 40$
    ඒකාලේ රුපියලේ අගේ 120

    500,000 ට ගන්න මුළු බිට් කොයින් ගාන 40*120 = 4800
    500,000/4800 = 104.166

    වර්තමාන අගය බිට් කොයින් එකක 2600$

    ඒ කාලේ ගත්තනම් දන් තියෙන වටිනාකම 104.166*2600 = 270831.6$
    270831.6$*150 rs = 4,062,470 Rs
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ආසන්න අගේ

    ඒ කාලේ 500,000
    බිට් කොයින් එකක් ඒ කාලේ 40$
    ඒකාලේ රුපියලේ අගේ 120

    500,000 ට ගන්න මුළු බිට් කොයින් ගාන 40*120 = 4800
    500,000/4800 = 104.166

    වර්තමාන අගය බිට් කොයින් එකක 2600$

    ඒ කාලේ ගත්තනම් දන් තියෙන වටිනාකම 104.166*2600 = 270831.6$
    270831.6$*150 rs = 4,062,470 Rs

    දැන්

    ආසන්න අගේ

    ඒ කාලේ 500,000
    බිට් කොයින් එකක් ඒ කාලේ 40$
    ඒකාලේ රුපියලේ අගේ 120

    500,000 ට ගන්න මුළු බිට් කොයින් ගාන 40*120 = 4800
    500,000/4800 = 104.166

    වර්තමාන අගය බිට් කොයින් එකක 10,000$

    ඒ කාලේ ගත්තනම් දන් තියෙන වටිනාකම 104.166*10,000 = 1041660$
    1041660$*152 rs = Rs 158,332,320
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඊයේ ඉඳන් ඔක්කොම නැගපුව බහිනවා මතන්ලා............:)