මේ ත්රෙඩ් එක මීට මාස ගාණකට කලින් කරපු මේ "crypto talk" ත්රෙඩ් එකට සම්බන්ධයි. ඒ ත්රෙඩ් එකේදි මම කිවුව මුල ඉඳල Cryptocurrency ඉගෙනගන්න හිතන් ඉන්න අයට video series එකක් කරනව කියල. වැඩේට ලොකු කාලයක් ගියත් කොහොමහරි series එකේ පලවෙනි සෙට් එක ඉවර කරා. දැන් හැමෝටම බලන්න පුළුවන්. ඒත් එක්කම මම මේ YouTube channel එකත් active කරනව ඉස්සරහට update කරනව තව අලුත් videos එනව. basics video series එකෙ ඉතුරු videos ටිකත් හැමදාම එකින් එකට දානව. market එක ගැන update ත් channel එකේ දාන්න පටන් ගන්නව basics video series එක ඉවර උන ගමන් . doubts තියෙන අයට අහන්න පුළුවන්. 
Playlist
Playlist