Crysis 2 Multiplayer - Pls help

blue_in_rio

Well-known member
  • මචන්ලා, දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා,Crysis 2 එක Multiplayer ගහන්න සෙට් කරගන්න හැටි.මට Call of Duty Games නම් MP ගහන්න සෙට්කර ගන්න දන්නවා, ඒත් මේ මගුල first time තමයි try කොරන්නේ............. :confused::confused::baffled::baffled:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    සිරාවට බන්....මේක මම Single Player වත් ගහලා නැහැ බන්....ඒකයි සීන් එක..... :baffled::baffled::baffled::baffled::baffled:

    Single Player නම් සිරා. වැඩේ කියන්නේ EA Games වල Crack කරපුව MP ගහන්න සෙට් කරගන්න පට්ට අමාරුයි නේද? :confused: