CSN එකට ඇනීම

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මෞස් එක තියල කියවල යන්න දෙන්නෑ යකෝ :angry:
.
.
.
.
.
.
.
.
මෛත්‍රී CSN එකට අනින්න වගේ නේද බං හදන්නෙ ? මොකද යහපාලනේට ඡන්දෙ දුන්නු කුකුලොහ් ඒ ගැන හිතන්නෙ ? මාත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට තමා. ඒත් මෙහෙම අනින්න නෙමේ බං. :(
CSN දැම්මෙ කුඩු සල්ලි වලිං වෙන්න පුළුවන්. කොටි සල්ලි වලිං වෙන්න පුළුවන්. ඒත් ඒව එළි කල්ල නීතිය ක්‍රියාත්මක කරනව මිසක් මෙහෙම ඇනල දාන එක හරි මදි නේ බං ?
ඕන්නං මැච් පෙන්නන්න දෙන එක නවත්තල ඒක රජයේ නාලිකාවලට අරගත්තනං ඉවරයි.
ඒත් මේකට විරුද්ධයි බං.
රාජපක්ෂ රෙජිමය පන්නල මෛත්‍රී රෙජිමයක් එයි කියලත් භය හිතෙනව සිඞ්හලු. :(
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම වෙන්නෙ නැහැ බන්
    ඇමති තුමා බදු ගහන ගමන් වියාපාරිකයන්ට කිවුවාලුනෙ අනුගහක වෙලද දැන්විම් දෙන්න එපා කියාල ඔය චැනල් එකට ඔය පලි ගන්නවා නෙමෙ මචන් දුශණයට ගොඩාක් විරුද්දයි මුදල් ඇමති තුමා එකයි ඔය රටෙ නිත්‍රි කැඩිලානම් ඔය චැනල් එකෙන් රටෙ මිනිස්සුන්ගෙ සල්ලිනම් ඇමතිතුමාට ඉවසන්න බැහැ එකයි ඇඩ් නොදි හරි චැනල් එක නවත්වන්න හදන්නෙ ඔකට කියන්නෙ පලි ගැනිම නොවෙ දුශණයට විරුද්ද බව:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එතකොට රූපවාහිනියට තිබ්බ ක්‍රිකට් විකාෂණ අයිතිය CSN එකට ටෙන්ඩර් නැතුව ගත්ත එක හරිද ?
    ඒකෙන් දැන්වීම් හරහා රූපවාහිණියට එන්න තිබ්බ ආදායම (වක්‍රාකාරව ශ්‍රී ලංකා රජයට එන ආදායම) බේබිලා සාක්කුවෙ දාගත්ත එක හරිද? ඔය අපෙන් හොරාකාපු සල්ලි අය කරගන්න හදන්නෙ. ඒකෙ වැරැද්දක් මම නම් දකින්නෙ නෑ. :)

    බයියනේ අතීතය අමතක නම් මේක බලපල්ලා.

    Code:
    http://www.bbc.co.uk/sinhala/multimedia/2012/05/120530_youth_csn.shtml
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    ඒක මේ විදියට හිතුවොත්:CSN නාලිකාව මෙච්චරකල් රජයට කිසිදු බදු මුදලක් ලබාදීල නැහැ. MTV sport චැනල් එක ලෝක කුසලාන තරගය මුදල්ගෙවා විකාශය කරන්න ඉල්ලුවම එකට නොදී csn එකට නොමිලේ ලබාදීල රජයට කොච්චර මුදලක් අහිමි උනාද? උන් මේ වෙනකොට ඔය මිලියන ගාන වගේ හතර පස් ගුණයක් හොයාගෙන ඉවරයි. එතකොට සියත වගේ පොඩි පොඩි චැනල් ගිනිතියල හානි කළා.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබ හරි එකෙක් හරි ඔක වෙනුවෙන් කතාකරපු එක ලොකු දෙයක් මචන් බේබිට කියපන් බදු ඔය බද්ද ගෙවන්න බැහැ කියල කියන්න කියල ඔක තමයි කරගන්න ඔනි.
    රජපවුලට කඩේ ගියෙ උපදෙස්දුන්නෙ අට පාස් නැති එව්වො,උන් අප්පච්චිව පරද්දල හාන්සිකරල විතරක් නිකන් ඉන්නෙ නැහැ මුලු පවුලම විනාස කරනව.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    පැටියා;17815460 said:
    එතකොට රූපවාහිනියට තිබ්බ ක්‍රිකට් විකාෂණ අයිතිය CSN එකට ටෙන්ඩර් නැතුව ගත්ත එක හරිද ?
    ඒකෙන් දැන්වීම් හරහා රූපවාහිණියට එන්න තිබ්බ ආදායම (වක්‍රාකාරව ශ්‍රී ලංකා රජයට එන ආදායම) බේබිලා සාක්කුවෙ දාගත්ත එක හරිද? ඔය අපෙන් හොරාකාපු සල්ලි අය කරගන්න හදන්නෙ. ඒකෙ වැරැද්දක් මම නම් දකින්නෙ නෑ. :)

    බයියනේ අතීතය අමතක නම් මේක බලපල්ලා.

    Code:
    http://www.bbc.co.uk/sinhala/multimedia/2012/05/120530_youth_csn.shtml

    11.gif
    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;17815460 said:
    එතකොට රූපවාහිනියට තිබ්බ ක්‍රිකට් විකාෂණ අයිතිය CSN එකට ටෙන්ඩර් නැතුව ගත්ත එක හරිද ?
    ඒකෙන් දැන්වීම් හරහා රූපවාහිණියට එන්න තිබ්බ ආදායම (වක්‍රාකාරව ශ්‍රී ලංකා රජයට එන ආදායම) බේබිලා සාක්කුවෙ දාගත්ත එක හරිද? ඔය අපෙන් හොරාකාපු සල්ලි අය කරගන්න හදන්නෙ. ඒකෙ වැරැද්දක් මම නම් දකින්නෙ නෑ. :)

    බයියනේ අතීතය අමතක නම් මේක බලපල්ලා.

    Code:
    http://www.bbc.co.uk/sinhala/multimedia/2012/05/120530_youth_csn.shtml

    11.gif
     
    MaxBroSL

    Banned
    Jan 29, 2015
    38
    1
    0
    එහෙම වෙන්නෙ නැහැ බන්
    ඇමති තුමා බදු ගහන ගමන් වියාපාරිකයන්ට කිවුවාලුනෙ අනුගහක වෙලද දැන්විම් දෙන්න එපා කියාල ඔය චැනල් එකට ඔය පලි ගන්නවා නෙමෙ මචන් දුශණයට ගොඩාක් විරුද්දයි මුදල් ඇමති තුමා එකයි ඔය රටෙ නිත්‍රි කැඩිලානම් ඔය චැනල් එකෙන් රටෙ මිනිස්සුන්ගෙ සල්ලිනම් ඇමතිතුමාට ඉවසන්න බැහැ එකයි ඇඩ් නොදි හරි චැනල් එක නවත්වන්න හදන්නෙ ඔකට කියන්නෙ පලි ගැනිම නොවෙ දුශණයට විරුද්ද බව:lol:

    පැටියා;17815460 said:
    එතකොට රූපවාහිනියට තිබ්බ ක්‍රිකට් විකාෂණ අයිතිය CSN එකට ටෙන්ඩර් නැතුව ගත්ත එක හරිද ?
    ඒකෙන් දැන්වීම් හරහා රූපවාහිණියට එන්න තිබ්බ ආදායම (වක්‍රාකාරව ශ්‍රී ලංකා රජයට එන ආදායම) බේබිලා සාක්කුවෙ දාගත්ත එක හරිද? ඔය අපෙන් හොරාකාපු සල්ලි අය කරගන්න හදන්නෙ. ඒකෙ වැරැද්දක් මම නම් දකින්නෙ නෑ. :)

    බයියනේ අතීතය අමතක නම් මේක බලපල්ලා.

    Code:
    http://www.bbc.co.uk/sinhala/multimedia/2012/05/120530_youth_csn.shtml

    :rofl:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    පිස්සුද බන් මේක තමයි මාධ්‍ය නිදහස කියන්නෙ.මේක තමයි අදහස් දැනගැනිමේ අයිතිය කියන්නෙ.හමුදා මාධ්‍ය ප්‍රකාශක අයින් කිරීම. ටීවී නාලිකා හාන්සි කරවීම. සැටලයිට් නාසිකා වලට බදු පැනවීම.මේහෙම කරලද ජනතාවට සහන දෙන්නෙ.මේවා දියුණුවෙන රටක ලක්ෂණද.ව්‍යාපාර බිද වට්ටල බඩ පිරවීම.කොච්චර කල් මේ රට දුවයිද.මිනිස්සු ව්‍යාපාර වලට මුදල් යොදවයිද මෙහෙම ගියොත්.ආයෝජන පැත්තක තියල සල්ලි තියෙන එවුන් රට හැර යයි. මේන් ජහ පාලනේ.මේන් රට සංවර්ධනය.
     
    • Like
    Reactions: gayankuwait