CSN නාලිකාව බලෙන් ගනී ?

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    CSN නාලිකාව බලෙන් ගනී ?

    ශ්‍රී ලංකා Vs එංගලන්ත ටෙස්ට් මැච්…. CSN නාලිකාව බලෙන් ගනී ?


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් නිශාන්ත රණතුංග, තමන් ප්‍රධාන විධායක (CEO) ලෙස සේවය කරන CSN නාලිකාවට ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ විකාශනය ලබාදී ඇත. නිශාන්ත මෙම ප්‍රධානය කර ඇත්තේ කිසිදු මිලගණන් කැදවීමකින් තොරවය. නමුත් සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන්නේ සියලුම නාලිකාවලට මිලගණන් ඒවීම සදහා අවස්ථාවක් ලබාදීමයි.

    එසේනම් ලේකම්තුමා කුමන ක්‍රමයක් යටතේ CSN නාලිකාවට විකාශන අයිතිය ලබා දී ඇත් දැයි කල්පනා කළ යුතුය.
    ශ්‍රී ලංකාවට 1981 දී ටෙස්ට් ක්‍රිකට් ලැබූ දින පටන්ම සෑම දේශිය තරගවලියක්ම ආවරණය/විකාශනය ශ්‍රී ලංකා රුපවාහිනිය සතු විය. ඒ වගේම ශ්‍රී ලංකා රුපවාහිනිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට මහගු සේවයක් කල නාලිකාවකි.
    CSN නාලිකාවේ තවත් බලපුලුවන්කාර කමක් අප මීට කලින් හෙළි කලෙමු. ඒ ජාතික රූපවාහිනිය සතුව තිබූ ඔලිම්පික් තරග විකාශන අයිතිය, CSN නාලිකාව සියලුම මාධ්‍ය සදාචාරයන් බිදදමමින් තමන් වෙත නොමිලේම ලබාගැනීමට කටයුතු කිරීමයි.
    රජයේ නාලිකාව නොසලකා තම පුතු ගේ CSN නාලිකාවට ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හා ඔලිම්පික් වැනි අති දැවැන්ත ක්‍රීඩා තරග විකාශන අයිතිය පැවරීමට ජනපති මහින්ද රාජපක්ෂ ද ඉඩ දී ඇති බව හැගෙන්නේ මේ අසාධාරණ බලහත්කාරකම් ගැන නිහඩව සිටීම හේතුවෙනි.


    කෙසේ නමුත් තවමත් හරිහැටි 100% ආවරණයක් නැති CSN නාලිකාවට ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය පැවරීම ‍දුෂ්කර ගම්මාන වල ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන අහිංසක කොලු ගැටයන්ට කරන බලවත් අසාධාරණයකි.


    සබැදි පුවත – 2012 ඔලිම්පික් විකාශනය CSN ට ද ?



    CSN_Sports_Channel_Sri_Lanka-01.jpg


    Code:
    http://www.thambapanne.net/?p=8532

     
    Last edited by a moderator:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    100% true. Chanel EYE eke dan yanne profit nathi Air force Bike tour eka wage ewa withrai.

    Langadima Channel EYE ekath padu labanna ganiwi
     
    • Like
    Reactions: sansunstu

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    100% true. Chanel EYE eke dan yanne profit nathi Air force Bike tour eka wage ewa withrai.

    Langadima Channel EYE ekath padu labanna ganiwi

    ඔව් මචන් Channel EYE එකත් එක TNL වගේම වෙයි :(:(
    මම කිවුවේ පාඩුපිට හරි දුවයි..:nerd:
    අවුලක් නැහැ..
    Channel EYE
    නම් ඉතින් රටේ මිනිසුන්ගේ සල්ලිනෙ...... :angry::angry::angry::angry::angry:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    CSN eken cricket matches denda gaththat hari thama kisima series ekak dinala naha lankawa
     
    Last edited:

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    CSN 1 මැච් පෙන්නන්න ගත්තට පස්සේ ලංකාව තාම 1 සීරියස් එකක්වත් දිනලා නෑ. :yes::oo::baffled:
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    ගනින් PeoTV...... කාටත් කරදරයක් නෑ... ලොකල් චැනල් බැලෙන්නෙත් නෑ.... ඔය මගුල නිසමාම තමයි බන්ස් මමත් Peo TV ගත්තේ....

    මම මෙහෙම කියුවා කියලා මාත් එක්ක තරහා වෙන්න එපා...