anithima ball eka wide ekak unoth next ball eka pennane nethuwama ads danawa...
match eka yanakotath hathara pettenma ad dala match eka punchi kotuwaka thama balanna one















dialouge tv
peo tv nathnam amaruwen hari balanna purudu weyan
WESTERN PROVINCE - UHF Channel Colombo / Gampaha /Kalutara : 22/ 47 - UHF
SOUTHERN PROVINCE - UHF Channel Galle / Matara / Hambantota : 28 / 47 - UHF
UWA PROVINCE - UHF Channel Badulla/ Bandarawela / Monaragala : 30 / 47 - UHF
EASTERN PROVINCE - UHF Channel Ampara / Batticalo / Trincomalee : 30 / 32 / 47 - UHF
CENTRAL PROVINCE - UHF Channel Nuwara Eliya : 30/ 47 - UHF Matale : 32 / 47 - UHF Kandy : 47 - UHF
NORTH CENTRAL PROVINCE Anuradhapura / Pollonnaruwa : 32 / 47 - UHF
SABARAGAMUWA PROVINCE Ratnapura : 32 / 47 - UHF Kegalle : 47 - UHF
WAYAMBA PROVINCE Kuranagala / Puttalam : 32/ 47 - UHF
NORTH PROVINCE Vauvniya : 32/ 47 - UHF Mannar / Jafna/ Mulativ : 30 - UHF





ක්රිකට් තරග විකාශනය සදහා අයිතිය ඇත්තේ රාජ්ය නාලිකාවකට හෝ ක්රීඩාව වෙනුවෙන්ම විකාශනය වන නාලිකාවකට පමණක් ලෙසට පනත සංශෝධනය කරලා තියෙන්නේ.චැනල් අයි එකෙන් දැන් අඩුගානේ ටෙන්ඩර් එකටවත් එන්නේ නැහැ.ඉතින් කස්ටිය දෙන ගැන අරගෙන නිකම් ඉන්න වෙනවා,නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
මේ පාර MTV sports අවේ නැද්ද දන්නේ නැ..නැහැ මචන් දැන් ගොඩ කාලෙක ඉදල ප්රයිවට් චැනල් වලට ටී.වී.රයිට්ස් ඉල්ලන්න බැහැ.උන් එන්නේ නැති හේතුව හිතාගන්න පුලුවන් නේ..මේ පාර MTV sports අවේ නැද්ද දන්නේ නැ..
