CSN නාලිකාව බලෙන් ගනී ?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    un hodata hamba karanawa match walain..antima balle dala iwara wenna kalin ad ekak danawa..e madiwata tea cup enawa..daiyya ganawa..:lol:
     
    • Like
    Reactions: Mirrors
    Jan 18, 2008
    203
    3
    0
    negombo
    anithima ball eka wide ekak unoth next ball eka pennane nethuwama ads danawa...
    match eka yanakotath hathara pettenma ad dala match eka punchi kotuwaka thama balanna one
     
    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    ඇත්තටම මචංලා අපි කලින් චැනල් අයි එකේ දෛදනකාට සිරාවටම මැච් එක බැඑවා ඒත් දැන් බලන්න බෑ
    මුන්ගෙ ග csn කෙකමන පෛප්න්නෛන නෑ shit..පෙර්තයා.........:baffled::baffled::baffled::baffled:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    angry6wn.gif
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    dialouge tv
    peo tv nathnam amaruwen hari balanna purudu weyan
    WESTERN PROVINCE - UHF Channel Colombo / Gampaha /Kalutara : 22/ 47 - UHF
    SOUTHERN PROVINCE - UHF Channel Galle / Matara / Hambantota : 28 / 47 - UHF
    UWA PROVINCE - UHF Channel Badulla/ Bandarawela / Monaragala : 30 / 47 - UHF
    EASTERN PROVINCE - UHF Channel Ampara / Batticalo / Trincomalee : 30 / 32 / 47 - UHF
    CENTRAL PROVINCE - UHF Channel Nuwara Eliya : 30/ 47 - UHF Matale : 32 / 47 - UHF Kandy : 47 - UHF
    NORTH CENTRAL PROVINCE Anuradhapura / Pollonnaruwa : 32 / 47 - UHF
    SABARAGAMUWA PROVINCE Ratnapura : 32 / 47 - UHF Kegalle : 47 - UHF
    WAYAMBA PROVINCE Kuranagala / Puttalam : 32/ 47 - UHF
    NORTH PROVINCE Vauvniya : 32/ 47 - UHF Mannar / Jafna/ Mulativ : 30 - UHF
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    machan indiyawe un play karana onema ODI/T20 match unge national channel (DD national) eke anivaren denawa prathipaththiyak widiyata....e match ekama privet channel walath yanawa...(ten sport/neo/star) wage .....ara ageta thibuna prime tv ekata kelola eke CSN korala ad dada salli garanawa...... :(
     
    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    WAYAMBA PROVINCE

    dialouge tv
    peo tv nathnam amaruwen hari balanna purudu weyan
    WESTERN PROVINCE - UHF Channel Colombo / Gampaha /Kalutara : 22/ 47 - UHF
    SOUTHERN PROVINCE - UHF Channel Galle / Matara / Hambantota : 28 / 47 - UHF
    UWA PROVINCE - UHF Channel Badulla/ Bandarawela / Monaragala : 30 / 47 - UHF
    EASTERN PROVINCE - UHF Channel Ampara / Batticalo / Trincomalee : 30 / 32 / 47 - UHF
    CENTRAL PROVINCE - UHF Channel Nuwara Eliya : 30/ 47 - UHF Matale : 32 / 47 - UHF Kandy : 47 - UHF
    NORTH CENTRAL PROVINCE Anuradhapura / Pollonnaruwa : 32 / 47 - UHF
    SABARAGAMUWA PROVINCE Ratnapura : 32 / 47 - UHF Kegalle : 47 - UHF
    WAYAMBA PROVINCE Kuranagala / Puttalam : 32/ 47 - UHF
    NORTH PROVINCE Vauvniya : 32/ 47 - UHF Mannar / Jafna/ Mulativ : 30 - UHF

    Kohedaban WAYAMBA PROVINCE Eka thiyenne.

    :lol::lol::lol::lol::lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ක්‍රිකට් තරග විකාශනය සදහා අයිතිය ඇත්තේ රාජ්‍ය නාලිකාවකට හෝ ක්‍රීඩාව වෙනුවෙන්ම විකාශනය වන නාලිකාවකට පමණක් ලෙසට පනත සංශෝධනය කරලා තියෙන්නේ.චැනල් අයි එකෙන් දැන් අඩුගානේ ටෙන්ඩර් එකටවත් එන්නේ නැහැ.ඉතින් කස්ටිය දෙන ගැන අරගෙන නිකම් ඉන්න වෙනවා,නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ක්‍රිකට් තරග විකාශනය සදහා අයිතිය ඇත්තේ රාජ්‍ය නාලිකාවකට හෝ ක්‍රීඩාව වෙනුවෙන්ම විකාශනය වන නාලිකාවකට පමණක් ලෙසට පනත සංශෝධනය කරලා තියෙන්නේ.චැනල් අයි එකෙන් දැන් අඩුගානේ ටෙන්ඩර් එකටවත් එන්නේ නැහැ.ඉතින් කස්ටිය දෙන ගැන අරගෙන නිකම් ඉන්න වෙනවා,නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

    උන් එන්නේ නැති හේතුව හිතාගන්න පුලුවන් නේ..:dull: මේ පාර MTV sports අවේ නැද්ද දන්නේ නැ..
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    Munuth Channel eye wage thamai,, match1ke over1ke balls 5i pennanne,, eeta passe eka digata ad,,

    chnl Eye nam lankawe godak palath walata peenawa, Me Csn kehelmala penne naha, meeken wenne lankawe gedara idan cricket match balana ayata cricket epa wena 1ka..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උන් එන්නේ නැති හේතුව හිතාගන්න පුලුවන් නේ..:dull: මේ පාර MTV sports අවේ නැද්ද දන්නේ නැ..
    නැහැ මචන් දැන් ගොඩ කාලෙක ඉදල ප්‍රයිවට් චැනල් වලට ටී.වී.රයිට්ස් ඉල්ලන්න බැහැ.:dull: