CSN වෙනුවට අළුත් එකක්..

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    12741961_1126209290736340_8790034162744923787_n.jpg



    12744562_508584645980426_2362035282583101320_n.jpg
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    10583898_1102084569815479_7952078413445948256_n.jpg


    ශ්‍රී ලංකාවට රූපවාහිනිය හදුන්වාදුන් ශාන් වික්‍රමසිංහ මැතිතුමන් ඇගයීමේ උත්සවය

    මෙරටට රූපවහිනිකරණය හදුන්වාදීමේ පුරෝගාමියා වන ශාන් වික්‍රමසිංහ මැතිතුමන් ඇගයීමේ අවස්ථාවක් 15 වන දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මැති ඇමතිවරු ප්‍රමුක සම්භාවනියන් රැසක් සහභාගී විය
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Ehama prashnayak thiyebawsnam 1ka TNL 1ka beraganna..wht I said was its not de first time for TNL they even broadcast cricket series be4 96 world cup after 96 world cup only SL media really put weight into cricket to Cashin de market which was created by de 96 team

    its ok:)
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ආයේ ආයේ පුක නොමදෙන්...
    දීල ඇවිදින් නොමකියවන්...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Eth TNL kiyanne mama hitanne lankaawe first channel ekada koheda ban:yes::yes:.Oya TNL eke Shan Wicramasinghe kiyanawane ITN eka haduweth!!

    හරි බන් උ ලංකාවට ටීවී ගෙනාව එකත් හරි ටී.එන්.එල් එක හැදුවා එකත් හරි කියමුකෝ. ලංකාවේ බහුතරයක් බලන ක්‍රිකට් තරඟ ලංකාවටම කවරෙජ් නැති චැනල් එකකට දෙන එක හරිද?. ඇයි මෙතන මේ ගූ චැනල් එකම තෝරගත්තේ කාගෙහරි බලපෑමකට කියල තේරෙන්නැද්ද උඔ මේක සාදාරනී කරණය කරන්න හදන්නේ...:):):dull:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    වටිනවා ටි එන් එල් එකට දීපු එක.
    ශාන් මනුස්සයා ලන්කාවට වැඩක් කරපු මිනිහෙක්.
    එහෙම මිනිහෙක්ගේ චැනල් එකට දීපු එක වටිනවා.

    පව් දෙයියනේ........ මනුස්ස කම දොරේ ගලනවා දෙයියෝ...:lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රඹා;19744855 said:

    ඇයි එයා හඳුන්වල දුන්නෙ නැත්තං ලංකාවට තාම tv නැති වෙයිද?:lol:
    :yes::yes:

    එතකොට ඉන්දියාවටවත් ටීවී තිබ්බෙ නැහැ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol: ay uuda TV eka hadala tiyenne?
    u nattan wena ekek lankwata tv eka හදුන්වලා dey. umba adannepa sudu.
    පලයන් බන් යන්න. ශාන් වික්‍රමසිංහට බනින්න උඹ මොකෙක්ද?:baffled:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    හරි බන් උ ලංකාවට ටීවී ගෙනාව එකත් හරි ටී.එන්.එල් එක හැදුවා එකත් හරි කියමුකෝ. ලංකාවේ බහුතරයක් බලන ක්‍රිකට් තරඟ ලංකාවටම කවරෙජ් නැති චැනල් එකකට දෙන එක හරිද?. ඇයි මෙතන මේ ගූ චැනල් එකම තෝරගත්තේ කාගෙහරි බලපෑමකට කියල තේරෙන්නැද්ද උඔ මේක සාදාරනී කරණය කරන්න හදන්නේ...:):):dull:

    mekai machan dan hamoma pawichchi karanne Dialog TV,Peo TV hinda ehema awlakwena ekekna mamanan hitanne:):yes:.
    Anika kohomath broadcast power eka wadikarai ban match eka pennaddi..........