Ehama prashnayak thiyebawsnam 1ka TNL 1ka beraganna..wht I said was its not de first time for TNL they even broadcast cricket series be4 96 world cup after 96 world cup only SL media really put weight into cricket to Cashin de market which was created by de 96 team

Eth TNL kiyanne mama hitanne lankaawe first channel ekada koheda ban.Oya TNL eke Shan Wicramasinghe kiyanawane ITN eka haduweth!!



වටිනවා ටි එන් එල් එකට දීපු එක.
ශාන් මනුස්සයා ලන්කාවට වැඩක් කරපු මිනිහෙක්.
එහෙම මිනිහෙක්ගේ චැනල් එකට දීපු එක වටිනවා.


රඹා;19744855 said:
ඇයි එයා හඳුන්වල දුන්නෙ නැත්තං ලංකාවට තාම tv නැති වෙයිද?![]()


පලයන් බන් යන්න. ශාන් වික්‍රමසිංහට බනින්න උඹ මොකෙක්ද?ay uuda TV eka hadala tiyenne?
u nattan wena ekek lankwata tv eka හදුන්වලා dey. umba adannepa sudu.

එතකොට ඉන්දියාවටවත් ටීවී තිබ්බෙ නැහැ
පලයන් බන් යන්න. ශාන් වික්‍රමසිංහට බනින්න උඹ මොකෙක්ද?![]()


හරි බන් උ ලංකාවට ටීවී ගෙනාව එකත් හරි ටී.එන්.එල් එක හැදුවා එකත් හරි කියමුකෝ. ලංකාවේ බහුතරයක් බලන ක්‍රිකට් තරඟ ලංකාවටම කවරෙජ් නැති චැනල් එකකට දෙන එක හරිද?. ඇයි මෙතන මේ ගූ චැනල් එකම තෝරගත්තේ කාගෙහරි බලපෑමකට කියල තේරෙන්නැද්ද උඔ මේක සාදාරනී කරණය කරන්න හදන්නේ...![]()

.