CSN(Carlton Sport Network)

2osama

Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    උඹ ඕනර් ටැමිල් කෙනෙක් කියල ඇහුවෙ සුප්‍රීම් ටීවී එකේ නේද,CSN එකේ නෙමේ නේද?

    CSN එකයි එකේ frequency එකයි UNP ආණ්ඩුව කාලේ
    යහපාලන ආණ්ඩුවට ගත්තා .
    එක තමා මේ Supreem TV කියලා ආපහු දීලා තියෙන්නේ.
    මම දන්න විදියට මේක පිටිපස්සේ ඉන්නේ මැලේසියන් ටැමිල් පොරක්.