CSN tv eke match eka

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Chandimal 50 gahapu widihath lassanata pennuwa aparade kiyanna ba.... add eka yanakota chandimal 49 ayeth match eka pennakota chandimal 51... patta ban CSN ROX! :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    anee ehema kiyanna epa mannam add medin match eka beluwa ageta, hiti gaman match eka muddare size ekata podi wela watetama thinthat gewa hebayi
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මටනම් ඔය මොකක්වත් නැ online තමා ල0කාව ගහන තරග බලන්නේ:baffled::baffled:
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    එහෙම කියන්න එපා මචන් මෙකයි සීන් එක ලංකාව මෙ දවස්වල ගහන විදියට ඕවර් 20 වත් ඉන්නෙ නෑ කියලා csn එකෙ එවුන් දන්නවා එකයි උන් ඉක්මනට ad දාන්නෙ .කොයි මොහොතෙ මැච් එක ඉවරවෙයිද කියන්න බැ නෙ.:lol:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ගල්පාත මහත්තයා;11464145 said:
    නෑ නෑ මචන් ඇඩ් පෙන්නන්නේ...
    මැච් එක නිකන් විනාඩියක් විතර පෙන්නන්නේ ඇඩ් 10කට....
    රෙද්දේ චැනල් එකක් තමා... සිග්නලුත් නෑ හරියට...
    අනික ජනමාධ්ය ඇමතියා කිව්වේ ක‍්‍රිඩාවට පමණක් මෙම නාලිකාව ක‍්‍රියා කරන නිසා
    ඉදිරි ක‍්‍රිකට් තරග සියල්ලක්ම මෙම නාලිකාවෙන් පමනයි කියලා...
    අන්න මම දැක්ක ඊයේ ඇඩ් දානව මියුසික් චාට්... සහ අනෙකුත් වැඩසටහන් පිලිබදව....
    මුලින් ශේප් එකේ අල්ලලා පස්සේ හිතු හිතු විදියට කරනවා...
    අනේ ඉතින් කාට කියන්නද? චැනල් අයි එකේම දුන්නනම් ඕවරයට බෝල 5ක් වත් බලනවා
    මේ රෙද්දේ බලන්න වෙන්නේ 2.3.4.5 සහ 5 1/2 පන්දු විතරයි...
    මුල් බෝලය පෙන්නන් නෑ... අන්තිම බෝලේ දාල ගැහන්න යනකොටම ඇඩ්......

    :angry::angry::angry::angry::angry: සල්ලි මත්තෙම දුවන සතෙකුගේ චැනල් එකක්. එච්චරයි කියන්න තියෙන්නේ.........
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,938
    113
    peo tv wketh ehemada ten cricket wala magadi add danawada dialog tv wage ???
     

    Sweet_Zinta

    Member
    Jun 7, 2010
    263
    36
    0
    OW. MAMATH MEKA GENA THREAD EKAK DANNA HITHAGENA HITIYE. MONA HUTHTHAKATA MATCH PENNANAWADA DANNE NE. VAL BALLO. MAMA TV EKA OFF KARALA NET EKEN BALUEWA MULU SERIES EKAMA. SAKKILI BALLO. ANITH CHANNELS HONDAI BANZ..