Css,Html මගෙ අවසන් තර්ඩ් එක

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    Css,Html මගෙ අවසන් තර්ඩ් එක

    මට මේකට විතරක් උදව් කරන්න

    පලවෙනි post eka තියෙන කැලැන්ඩර් කොටස 2 වැනි post එකේ පේන්නෙ නැහැ. 6 වෙනි post එකෙත් නෑ. කැලැන්ඩර් කොටස නැති post එකේ ලින්ක් click karapuwaha කැලැන්ඩර් කොටස තියෙනව:dull::nerd::(:growl::baffled::angry::rolleyes:



    Code එකක් අයින් වෙලාද

    ffffffff.jpg

    මොකද්ද අවුල
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මචං ඔක්කොටම කලින් ප්‍රශ්නයක් පැහැදිලිව අහන්න පුරුදු වෙයන්
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    .post-body {
    padding: 10px 0px 5px;
    clear: both;
    }
    .post-footer p {
    margin:0;
    }
    date-header {
    color: #666666;
    margin: 5px 0px 5px;
    font: bold 90%/90% "Lucida Grande", Arial, sans-serif;
    padding-left:20px;
    padding-top:5px;
    background:transparent url(http://img411.imageshack.us/img411/8638/miniarchive1.gif) center left no-repeat;
    }
    #fecha {
    height: 50px;
    width: 45px;
    background: url(http://img717.imageshack.us/img717/863/calendargif.jpg) no-repeat;
    font: normal 22px Arial, Helvetica, sans-serif;
    color: #666666;
    text-align: center;
    padding: 0px 2px 0 0;
    line-height: 100%;
    float: left;
    margin: 18px 5px 5px;
    }
    .fecha_mes {
    height: 16px;
    display: block;
    font: normal 11px Arial, Helvetica, sans-serif;
    color: #ffffff;
    text-align: center;
    padding-top: 5px;
    }
    .post-footer {
    font-size: 90%;
    color: #999999;
    }
    #blog-pager-newer-link {
    float: left;
    }
    #blog-pager-older-link {
    float: right;
    }
    #blog-pager {
    margin-top: 25px;
    text-align: center;
    }
    .feed-links {
    background:transparent url() no-repeat scroll left center;
    padding-left:20px;
    clear: both;
    }

    #sidebar-wrapper {
    float:right;
    width: 210px;
    color: #666666;
    line-height: 160%;
    padding:11px 0 0 0;
    }
    .sidebar .widget {
    padding:0pt 0px 10px;
    width:210px;
    }
    #sidebar-wrapper h2 {
    background:transparent url( no-repeat scroll 0pt;
    margin:0pt;
    padding:5px 24px 7px 10px;
    color: #666666;
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕකට ඔච්චර මැරෙන්න දෙයක් නෑ බන්.. උබ ඔය ට්‍රයි කරන්නේ. gossipලංකා බ්ලොගර් ටෙම්ප්ලේට් එකේ බග්ස් ටික නැති කරල ඒ විදියමට හදාගන්නනේ..... මට කියල ලංකාවේ අයිය කෙනෙක් ඔය ටෙම්ප්ලේට් එකේ තියෙන සියලුම බග්ස් නැති කරල හදා ගත්ත.. මේ තියෙන්නේ.. එයාට මම හදල දුන්න ටෙම්ප්ලේට් එක... sathsa.blogspot.com

    කිසිම බග් එකක් නැති ගොසිප් ටෙම්ප්ලේට් එක ඕන නම්. මට pm කරන්න.. හැබැයි නිකන් නෙමේ.. මොකද මේකෙ ඔක්කෝම අවුල්ටික ලිහන්න මම දවස් 2ක් විතර හෙන කට්ටක් කෑව.. :D:yes:
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    ඕකට ඔච්චර මැරෙන්න දෙයක් නෑ බන්.. උබ ඔය ට්‍රයි කරන්නේ. gossipලංකා බ්ලොගර් ටෙම්ප්ලේට් එකේ බග්ස් ටික නැති කරල ඒ විදියමට හදාගන්නනේ..... මට කියල ලංකාවේ අයිය කෙනෙක් ඔය ටෙම්ප්ලේට් එකේ තියෙන සියලුම බග්ස් නැති කරල හදා ගත්ත.. මේ තියෙන්නේ.. එයාට මම හදල දුන්න ටෙම්ප්ලේට් එක... sathsa.blogspot.com

    කිසිම බග් එකක් නැති ගොසිප් ටෙම්ප්ලේට් එක ඕන නම්. මට pm කරන්න.. හැබැයි නිකන් නෙමේ.. මොකද මේකෙ ඔක්කෝම අවුල්ටික ලිහන්න මම දවස් 2ක් විතර හෙන කට්ටක් කෑව.. :D:yes:

    puthe mama oyata wena thread ekaka comment ekak damma. poddak eka kiyewwada kiyala balanna ahanne:rolleyes:
     
    Last edited: