CT 100 ටයර්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,620
    3,493
    113
    බයික් එකේ පිටිපස්ස ටයර් එක ගෙවිලා. මේ දවස් වල වැස්ස නිසා පොඩි එකාව ඉස්කෝලේ එක්ක යද්දි හෙමීට යන්නේ. පොඩ්ඩක් ඇත්නම් ලිස්සනවා. 300X17 ටයර් මිල කොහොමද මේ දවස් වල. CIAT එක නැතුව දාන්න මොනවද ටයර් තියෙන්නේ. සියැට් එක ගෙඩි එනවා කියලා ගොඩක් කට්ටිය කියනවා. ඉස්සරහට දැම්මා ජනවාරි වල ලෝටස් ටයර් එකක්.
    https://dsityreshop.com/product/gen-x-300-17-tyre/
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    9x9epgEUdgJ6.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,641
    1
    60,213
    113
    Mother Earth
    උබ එදා ත්‍රෙඩ් එකේදි කිව්වෙ ඉස්සරහ පස්ස ටයර් දැම්මා. උබල කතරගම යන්න ඉන්නෙ කියල කිව්වෙ. :eek:
     
    • Wow
    Reactions: dmtx

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සියැට් තමා මමත් දාල තියෙන්නෙ පිටිපස්සෙ ටයර් එකට.

    120/80/18 එකක්.


    ගෙඩි එනව නන් මෙලහට එන්න ඕනෙ, ඒක දුවන දිවිල්ලට.


    ලොටස්, DSI එහෙමත් හොදයි, ටිම්සුන් එහෙමත් හොදයි
     
    • Like
    Reactions: animation

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,358
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ tyre වලට ඒ තාක්ෂණය ට හදන්න බැරි මොකද බං
    Mrf එක නම් B F Goodrich american tyre company එකත් එක්ක collaboration එකක් වෙලා technolgy share කර ගත්තා. ලංකාවේ එහෙම ඒව නෑ..
    ceat උනත් ලංකාවේ එක හරි නෑ. ගොඩක් tyres තදයි. ඉතින් bush, suspension mount, shock absorber s, rack studs එහෙම සවුත්තු වෙනවා.