CT 100 Tyre

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    බයික් එකේ ඉස්සරහා ටයර් එක හොදටම ගෙවිලා. පිටිපස්සේ එකත් 75% ක් විතර ගෙවිලා. ටයර් දෙකම මාරු කරගන්න ඕනි. කෙමන්ඩ් කරන ටයර් එක මොකක්ද? අපේ ගෙවල් පාර ටිකක් කැඩිලා තියෙන්නේ. ඒකටත් ඔරොත්තු දෙන එකක් උනාට කමක් නෑ. පිටිපස්සේ නම් කට්ටා ටිකක් වැඩි උනාට කමක් නෑ. DSI, CEAT, MRF ටයර් වල ගණන් කොහොම වේවිද?

    සියැට් එකේ පිටිපස්ස කට්ට ටිකක් වැඩි ටයර් එකක් තියනවා 8700.00ට

    දැනට තියෙවන්නේ සියැට් එකේ පොල්අතුකට්ට ටයර් එක. මේ ටයර් එක බ්‍රේක් කලාම ලෙස්සලා යන්න බලනවා පොද වැස්ස වෙලාවට.

    ප.ලි. අද පිටිපස්සේ ටියුබ් එක දාන්න උනා. 2300යි යකෝ. මගේ XLR200 එකට දාපු ටියුබ් 1කත් 670ට දැම්මේ.
     
    • Like
    Reactions: Cenon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    Ceat. මගෙ පුද්ගලික අත්දැකීම අනුව නම් සුපිරිම ටයරෙක
    අර පොල්අතු කට්ටේ හරියන්නේ නෑ බං. ඒක ලිස්සන්න බලනවා පොඩ්ඩ ඇත්තං
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    අර පොල්අතු කට්ටේ හරියන්නේ නෑ බං. ඒක ලිස්සන්න බලනවා පොඩ්ඩ ඇත්තං
    717raOKC6yL.jpg


    මගෙ මේක තියෙන්නෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Ceat thamay labeta thiyenne.
    MRF durable gana wadiy.

    DSI eke diamond thread pattern ekak ena thiyanawa eka hoday rear tire ekata.

    Issarahata ewa Danna epa, mada nula thiyana ekak danna