බස් ඔක්කොම ආන්ඩුවට අරගෙන ඔවල වැඩට ඉන්න උන් එක්කො දෙපාර්තමේන්තුවකට හො ආයතනකයට අනුයුක්තකරලා පුහුනුවක් දුන්නනම් හරි. එහෙම නැත්තම් සීටීබී එකයි, ප්රයිවට් එකයි දෙකම අයින් කරලා ටෙන්ඩර් දාලා කම්පනි එකකට දුන්නනම් හරි මගී ප්රවාහනය. එතකොට හැම එකාම බස් එකක් උස්සන් ඇවිත් පර්මිට් එකක් අරන් ටෙම්පරි බොක්කු උඩ ඉන්න ගන්ජාකාරයො ටික බස් දුවන්න ඩ්රයිවර්ලා හැටියට දාන්නේ නැ.
ඕකෙන් මුල ටික කරලා තමා CTB එක හැදුවේ මම දන්නා විදිහට නම්. පුහුණුව නම් දුන්නද මන්දා ඒත් බස් ටික පවර ගත්තා. ඒ කාලෙත් ඔහොමලු. නාහෙට අහන්නේ නැති සෙට් එකක් ඉදලා තියෙන්නේ. UNP ආණ්ඩුව කාලේ අපහු බස් දාන්න දුන්න.
