CTB Strike එකට නැති හේතුව​

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බස් ඔක්කොම ආන්ඩුවට අරගෙන ඔවල වැඩට ඉන්න උන් එක්කො දෙපාර්තමේන්තුවකට හො ආයතනකයට අනුයුක්තකරලා පුහුනුවක් දුන්නනම් හරි. එහෙම නැත්තම් සීටීබී එකයි, ප්‍රයිවට් එකයි දෙකම අයින් කරලා ටෙන්ඩර් දාලා කම්පනි එකකට දුන්නනම් හරි මගී ප්‍රවාහනය. එතකොට හැම එකාම බස් එකක් උස්සන් ඇවිත් පර්මිට් එකක් අරන් ටෙම්පරි බොක්කු උඩ ඉන්න ගන්ජාකාරයො ටික බස් දුවන්න ඩ්‍රයිවර්ලා හැටියට දාන්නේ නැ.

    ඕකෙන් මුල ටික කරලා තමා CTB එක හැදුවේ මම දන්නා විදිහට නම්. පුහුණුව නම් දුන්නද මන්දා ඒත් බස් ටික පවර ගත්තා. ඒ කාලෙත් ඔහොමලු. නාහෙට අහන්නේ නැති සෙට් එකක් ඉදලා තියෙන්නේ. UNP ආණ්ඩුව කාලේ අපහු බස් දාන්න දුන්න.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අඩෝ බලපන් බන් කොච්චර ලස්සනට කට්ටිය යනවද කියල:lol::lol:. අපේ උන්ටත් නීති තදට තියෙන්න ඕන. ඇත්තම කතාව කිව්වොත් අපේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි ගොඩක් බටහිර රටවල් වල මිනිස්සු උනත් පිලිවෙලට වැඩ කරන්නෙ නීති තද නිසා. ඩිසිප්ලීනුත් තියෙනවා ඒත් ඩිසිප්ලින් හැදෙන්නෙත් නීති තද හින්දා.