"CTRL+ALT+DEL "

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ඇත්තටම නොදන්න, හොයන්න උනන්දුවකුත් නොතිබුන, නැතුවම බැරි දෙයක් ගැන ඉතාම වැදගත් තොරතුරක්.....:yes:
ස්තුතියි චාමික...........:)
 
chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඇත්තටම නොදන්න, හොයන්න උනන්දුවකුත් නොතිබුන, නැතුවම බැරි දෙයක් ගැන ඉතාම වැදගත් තොරතුරක්.....:yes:
    ස්තුතියි චාමික...........:)

    එලකිරි ආ...............
    11.gif
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    චමික සහෝදරයා
    මට සමවෙන්න ඕන යාලුවා
    මම දැනගෙන හිටියෙ නැහ ඔය මේ බ්ලොග් එක කරනව කියල
    මම ඉතින් ත්‍රේඩ් එකක් විදියට එලකිරි එකට දැම්ම
    මට ගත්තෙ කොහෙන්ද කියලවත් දාන්න බැරි උනා
    සමාවෙන්න යලුවා මගෙන් උන වැ‍රැද්දට
    ඔයාගෙනුත් අනිත් එලකිරි සහෝදර සහෝදරියන්ගෙනුත් මේ උන
    වැ‍රැද්දට සමාව ඉල්ලනවා
     
    • Like
    Reactions: chamikawp

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    අත් වැරදීම් අපි කා අතිනුත් වෙනවා................
    ඒවා දැන ගත්තහම හදාගන්න එක තමා වටින්නේ..............
    උඹ හොඳ එකෙක්.............
    ස්තූතියි යාළුවා යළුකම තේරුං ගත්තට...
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අත් වැරදීම් අපි කා අතිනුත් වෙනවා................
    ඒවා දැන ගත්තහම හදාගන්න එක තමා වටින්නේ..............
    උඹ හොඳ එකෙක්.............
    ස්තූතියි යාළුවා යළුකම තේරුං ගත්තට...

    වෙල්කම් මචන්
    වැරද්දක් උනාම ඒක පිලිගන්න ඕනනෙ
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අත් වැරදීම් අපි කා අතිනුත් වෙනවා................
    ඒවා දැන ගත්තහම හදාගන්න එක තමා වටින්නේ..............
    උඹ හොඳ එකෙක්.............
    ස්තූතියි යාළුවා යළුකම තේරුං ගත්තට...

    අනිවා! තේරුම් ගත්තනම් එච්චරයි!
    කිසි අවුලක් නැ මචා!
    උඹ හොඳ එකෙක්.............
    එලකිරි ආ...........
    11.gif

    අපි පැය 10-12 ඉන්නේ එලකිරියේ!
    ඒ නිසා නිකන් හිත් අමනාපකම් වැඩක් නැ!
    ඒ නිසා ස්තූතියි යාළුවා තේරුම් ගත්තට..:yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනිවා! තේරුම් ගත්තනම් එච්චරයි!
    කිසි අවුලක් නැ මචා!
    උඹ හොඳ එකෙක්.............
    එලකිරි ආ...........
    11.gif

    අපි පැය 10-12 ඉන්නේ එලකිරියේ!
    ඒ නිසා නිකන් හිත් අමනාපකම් වැඩක් නැ!
    ඒ නිසා ස්තූතියි යාළුවා තේරුම් ගත්තට..:yes:

    එල කිරි බන්...................
    අපි ඉතිං යාළුවොනේ................
    මොකටද නිකං මරාගන්නේ................
    උඹත් මේ ප්‍රශ්නෙදි හැසිරුනු විදිහ ආදර්ශමත් යාළුවා...........
    තෑන්ක්ස් මාචා................