කියුබාවේ තාම 40 ගණන් 50 ගණන් වල කාර් දුවන්නේ වැඩිපුර. කස්ට්රෝ ඩොලර් නැති නිසා ඒ කාලේ වාහන & පාර්ට්ස් ගේන එක නැවැත්තුවාලු. 2008 වෙනකන් මොබයිල් පෝන් හිටං තහනම් කරලා. අපිටත් මෙහෙම කලක් යයිද කියල හිතෙනවා
ජෙප්පෝ කියුබාවට අත නොතබනු කියල මැරෙන්න හදන්නේ ඇයි කියලත් තේරුනා ගුපියණි
ලංකාවට ටිකක් සමානයි දුපතක් ජනගහනය දේශගුණය අතින් එහෙම.
La isla bonita
ජෙප්පෝ කියුබාවට අත නොතබනු කියල මැරෙන්න හදන්නේ ඇයි කියලත් තේරුනා ගුපියණි
ලංකාවට ටිකක් සමානයි දුපතක් ජනගහනය දේශගුණය අතින් එහෙම.
La isla bonita