Cuba - තාම පරණ වාහන තියෙන්නේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කියුබාවේ තාම 40 ගණන් 50 ගණන් වල කාර් දුවන්නේ වැඩිපුර. කස්ට්‍රෝ ඩොලර් නැති නිසා ඒ කාලේ වාහන & පාර්ට්ස් ගේන එක නැවැත්තුවාලු. 2008 වෙනකන් මොබයිල් පෝන් හිටං තහනම් කරලා. අපිටත් මෙහෙම කලක් යයිද කියල හිතෙනවා

    ජෙප්පෝ කියුබාවට අත නොතබනු කියල මැරෙන්න හදන්නේ ඇයි කියලත් තේරුනා ගුපියණි

    ලංකාවට ටිකක් සමානයි දුපතක් ජනගහනය දේශගුණය අතින් එහෙම.

    La isla bonita
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපිත් එහෙමනෙ බන්. තියෙන වාහන පරන උනාම එහෙමතමා
     
    • Like
    Reactions: NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කියුබාව කිව්වාම මට හැමදාම මතක් වෙන්නේ පරණ Voice Recording එකක්
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කියුබාවේ තාම 40 ගණන් 50 ගණන් වල කාර් දුවන්නේ වැඩිපුර. කස්ට්‍රෝ ඩොලර් නැති නිසා ඒ කාලේ වාහන & පාර්ට්ස් ගේන එක නැවැත්තුවාලු. 2008 වෙනකන් මොබයිල් පෝන් හිටං තහනම් කරලා. අපිටත් මෙහෙම කලක් යයිද කියල හිතෙනවා

    ජෙප්පෝ කියුබාවට අත නොතබනු කියල මැරෙන්න හදන්නේ ඇයි කියලත් තේරුනා ගුපියණි

    ලංකාවට ටිකක් සමානයි දුපතක් ජනගහනය දේශගුණය අතින් එහෙම.

    La isla bonita

    ඕකට හේතුව සමාජවාදේ නෙමේ. American සම්භාදක
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙහෙමයි, හැම එකාටම ඉහළට යන්න පුළුවන් අධ්‍යාපනයක් තියෙනවා නම්, නිදහස් සෞඛ්‍යයක් තියෙනවා නම්, ඉන්ටර්-නෙට් වාරණයක් නැතුව තියෙනවා නම්, කාල බීල ඇඳල හු*ල නිදහසේ ඉන්න පුළුවන් නම්, සාමාන්‍ය පඩියක් සහිතව හරි ස්ට්‍රෙස් ෆ්‍රී ජොබක් කරන්න පුළුවන් නම් කියුබාව අපිට වඩා හොඳ රටක්. අනික් අතට අපිට අලුත් වාහන තිබුනට ඔය කියපු ඒවා එකක්වත් නැතිනම් අපි ගූ හතේ රටක්!
     
    • Like
    Reactions: ttj and NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    සමාජවාදෙ කියන්නෙ ගොබ්බ සින් එකක්, වැඩවසම් ක්‍රමෙම අලුත් මුන, කැස්ත්‍රො හරි නැයො හරි පිගන් උස්සන් පොලිම් වල ඉදලා තියෙනවා දෑකලා තියෙද?

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සමාජවාදීන් කොතනද ඇමරිකන් සම්බාධක එතැන 😛
    ඔව් ඒක නම් ඇත්ත. හොද වෙලාවට දැන් jvp එක ලෝකේ නව ප්‍රවනතා අදුරගෙන ලන්කාවට ගැලපෙන ආර්තික මොඩලයක් ඉදිරිපත් කරලා තියෙන්නෙ. පෙරෙට්ටො එහෙම ආවොත් අනාතයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මටත් එහේ යන්න හිතුනා
    කෑලි නම් හොදයි වගේ🤣

    ඔව් ඒක නම් ඇත්ත. හොද වෙලාවට දැන් jvp එක ලෝකේ නව ප්‍රවනතා අදුරගෙන ලන්කාවට ගැලපෙන ආර්තික මොඩලයක් ඉදිරිපත් කරලා තියෙන්නෙ. පෙරෙට්ටො එහෙම ආවොත් අනාතයි
    ලාවට වගේ මතකයි JVP එකෙන් විදේශ අතපෙවීම් එපා කියලා USA එම්බසි එක ඉස්සරහ ඉද්ගෝෂන කරා 🤗🤗
    ------ Post added on Mar 12, 2023 at 9:46 PM
     
    • Haha
    Reactions: Asmodeus