CUPID 100 නැතිව Natural වෙන හොද මොනව ද

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අළු කෙසෙල් වලට මොකද බං වෙන්න...?
    Thickness eka wadi wenawa.
    Alu kesel ලංකාවේ pons la mona හේතුවක් නිසා ද මන්දා sex වලට අවුල් කියලා කියනවා, ඒත් වෙන්නේ eke අනික් පැත්ත.
    Sperm boost වෙනව
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Thickness eka wadi wenawa.
    Alu kesel ලංකාවේ pons la mona හේතුවක් නිසා ද මන්දා sex වලට අවුල් කියලා කියනවා, ඒත් වෙන්නේ eke අනික් පැත්ත.
    Sperm boost වෙනව
    ඒක තමයි බං මාත් බැලුවේ. පිරිමි ළමයින්ට අළු කෙසෙල් හොඳ නෑ කියනවා..හේතුව ඇහුවහම එකෙක් වත් හරියටම දාන්නේ නෑ
     
    • Like
    Reactions: corp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Thickness eka wadi wenawa.
    Alu kesel ලංකාවේ pons la mona හේතුවක් නිසා ද මන්දා sex වලට අවුල් කියලා කියනවා, ඒත් වෙන්නේ eke අනික් පැත්ත.
    Sperm boost වෙනව
    ලංකාවෙ හිරකාරයන්ට මෝල අඩුවෙන්න සතියකට දවස් ගානක් අලුකෙසෙල් දෙනව කියල කොහේ හරි කියෙව්ව. බලන් යද්දි මුන් ප්‍රශ්ණ වැඩි කරලා :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලංකාවෙ හිරකාරයන්ට මෝල අඩුවෙන්න සතියකට දවස් ගානක් අලුකෙසෙල් දෙනව කියල කොහේ හරි කියෙව්ව. බලන් යද්දි මුන් ප්‍රශ්ණ වැඩි කරලා :sorry:
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3687871/
    samahara wita godak kawoth awul athi
     
    • Like
    Reactions: hasithayad