Curfew විස්තර තියෙන web page එකක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් curfew තියෙන ස්ථාන වෙලාවල් තියෙන web page එකක් නැද්ද?
    නැත්තම් එහෙම එකක් හදන්නේ නැද්ද රජයෙන්?
    එක එක වෙලාවට දාන නීති දැනගන්න අපි news ඔක්කොම බලන්න එපයි

    ස්තුති
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    කඩවතට curfew da?
    නැහැ,

    Police.lk එකේ තියෙනව. හැබැයි ඒකට වඩා ඉක්මනට එළකිරිය අප්ඩේට් වෙනව. පොලිස් fb පේජ් එකේ තියෙනවද දන්නෑ. මම ලොග්නොවී ගියාම තියෙන්න පොලීසියෙ පම්පෝරිය විතරයි. කිසිම වැදගත් තොරතුරක් නෑ.