CURIOSITY Thread ☀☽★

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා මමත් සෑහෙන්න ආස මාතෘකවක්
    මමත් පොඩි ඩෙයක් අහන්නම් මට මෙක නිකමට වගෙ හිතුනෙ
    දෑන් මචන් පරමානු තියනව නෙද එකෙ නශ්ටිය වටෙට පරමානු කෑරකෙනවා නෙද එකම නෙද අපෙ සොඋරග්‍රහ මන්ඩලයෙත් වෙන්නෙ.හදිසියෙවත් සොඋරග්‍රහ මන්ඩලය එහෙම පරමානුවක් නම් අකෙන් හෑදිච්ච වස්තුව කොහොම ඈතිද..
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    your answer :oo:

    Lilac-Chaser.gif
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,832
    113
    -~උලක් උඩ-~
    මචන්ලා මමත් සෑහෙන්න ආස මාතෘකවක්
    මමත් පොඩි ඩෙයක් අහන්නම් මට මෙක නිකමට වගෙ හිතුනෙ
    දෑන් මචන් පරමානු තියනව නෙද එකෙ නශ්ටිය වටෙට පරමානු කෑරකෙනවා නෙද එකම නෙද අපෙ සොඋරග්‍රහ මන්ඩලයෙත් වෙන්නෙ.හදිසියෙවත් සොඋරග්‍රහ මන්ඩලය එහෙම පරමානුවක් නම් අකෙන් හෑදිච්ච වස්තුව කොහොම ඈතිද..
    මේකයි මචන් ...පරමානුවක න්‍යශ්ටිය වටේ එලෙක්ට්‍රෝන කැරකෙන්නෙ..ග්‍රහලෝක සූර්යා වටා කැරකෙනවා..වගේ නෙවේ. බොහොම සංකීර්ණ හැඩ වලට..මේ රූපෙ පෙන්නලා තියෙන්නෙ එලෙක්ට්‍රෝන කැරකෙන පාරවල්...
    350px-Electron_orbitals.svg.png

    ඉතින් මචන් මගේ දැනුමට අනුව..ඉර වටේ ග්‍රහලෝක කැරකෙන ආකාරයට කැරකෙන වෙනත් මුකුත් නෑ..ඔන්න ඕකයි කතාව..
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මචන්ලා මමත් සෑහෙන්න ආස මාතෘකවක්
    මමත් පොඩි ඩෙයක් අහන්නම් මට මෙක නිකමට වගෙ හිතුනෙ
    දෑන් මචන් පරමානු තියනව නෙද එකෙ නශ්ටිය වටෙට පරමානු කෑරකෙනවා නෙද එකම නෙද අපෙ සොඋරග්‍රහ මන්ඩලයෙත් වෙන්නෙ.හදිසියෙවත් සොඋරග්‍රහ මන්ඩලය එහෙම පරමානුවක් නම් අකෙන් හෑදිච්ච වස්තුව කොහොම ඈතිද..

    අදාලද මන්දා මේක..
    අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ milky galaxy එකේ තියන ට්‍රිලියන ගනන් තරු අතරින් 1 තරුවකුත්, ට්‍රිලියන ගනන් තියන ග්‍රහලෝක අතරින් ග්‍රහලෝක 8කුත් විතරයි.
    ඒවගේම, milky galaxy එක කියන්නේ ට්‍රිලියන ගනන් galaxy වලින් එකක් විතරයි.

    එව්වා ඔක්කොම අලි කියහන්කෝ.. මට හිතාහා ගන්න බැරි මෝඩ මිනිස්සු මෙව්වා ඔක්කොම දෙයියෝ මැව්වා කියලා හිතාගෙන ඉන්න එකයි:dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,832
    113
    -~උලක් උඩ-~
    අදාලද මන්දා මේක..
    අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ milky galaxy එකේ තියන ට්‍රිලියන ගනන් තරු අතරින් 1 තරුවකුත්, ට්‍රිලියන ගනන් තියන ග්‍රහලෝක අතරින් ග්‍රහලෝක 8කුත් විතරයි.
    ඒවගේම, milky galaxy එක කියන්නේ ට්‍රිලියන ගනන් galaxy වලින් එකක් විතරයි.

    එව්වා ඔක්කොම අලි කියහන්කෝ.. මට හිතාහා ගන්න බැරි මෝඩ මිනිස්සු මෙව්වා ඔක්කොම දෙයියෝ මැව්වා කියලා හිතාගෙන ඉන්න එකයි:dull:
    :nerd::nerd::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,832
    113
    -~උලක් උඩ-~
    කොහොමද මචන්ලා එකම සංඛ්‍යාතයෙන් ඇහෙන විවිද ශබ්ද වල හඬ වෙනස් වෙන්නෙ..මම අහන්නේ ශබ්දයේ ඒ ගුණයට කියන නම නෙවේ..ඒක වෙන්නෙ කොහොමද කියලා...ඔයගොල්ලන්ගෙ අදහස් කොහොමද?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,247
    4,050
    113
    මචන් දන් ඔය අපේ භෞතික ඉන්ඩ්‍රියන්ට ඝෝචර දේවල් අපට ඒ විදිහට දැනෙන්නේ..මොලේට යන සංඥා නිසානෙ..දැන් ඕකෙ අනික් පැත්ත ගත්තොත්..ඔය සංඥා ඔය විදිහටම වෙනත් ක්‍රමයකින් මොලේට යැවුවොත්..අපිට ඒ දේවල් ඇත්තටම දැනෙනවා වගේ වෙන්න ඕනෙනෙ. ඉතින් කවුද දන්නෙ මචන් ඇත්තටම එහෙමද කියලා..ඇත්තටම ලෝකයක්,ගස් වැල්, සත්තු එහෙම නැතිද කියලා..අපේ ලෝකෙ ඔයිට ගොඩාක් කලින් විනාශවෙලා..ඒ කාලෙ හිටිය විද්‍යාඥයෝ මොකක් හරි ක්‍රමේකින් අපිව කෘතිමව ජීවත්කරවනවා වෙන්න බැරිද.නැත්තම් ඇත්තටම අපි ප්‍රභල පරිඝනක ක්‍රලේඛකයක් වෙන්න බැරිද.....:P

    the metrix :lol::lol::lol::lol::lol::lol::lol:
    go home bro u r drunk
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,832
    113
    -~උලක් උඩ-~
    කොහොමද මචන්ලා එකම සංඛ්‍යාතයෙන් ඇහෙන විවිද ශබ්ද වල හඬ වෙනස් වෙන්නෙ..මම අහන්නේ ශබ්දයේ ඒ ගුණයට කියන නම නෙවේ..ඒක වෙන්නෙ කොහොමද කියලා...ඔයගොල්ලන්ගෙ අදහස් කොහොමද?

    දැනගන්නට ලැබුනු පරිදි ඉහත දක්වා ඇති ගුණය (මෙය ශබ්දයේ timbre ලෙස හඳුන්වනවා) ඇතිවන්නේ යම් කිසි වාදන භාන්ඩදෙකක එක සමාන ස්වරයක ඇති සංඛ්‍යාවෙන් වෙනස් වන overtone නමින් හඳුන්වන දෙයක් නිසායි.. overtone යනු අපට අවශ්‍ය ශබ්දයේ මූලික සංඛ්‍යාතයේ නිඛිල ගුනාකාරයි උදාහරනයක් ලෙස 200 හර්ට්ස් සංඛ්‍යාතයේ overtones වන්නේ 400,600,800...වැනි ඒවයි.....:angry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,832
    113
    -~උලක් උඩ-~
    අපි සාමාන්‍යයෙන් චිත්‍රපටි වල, නාට්‍යවල දකින සමහර අභ්‍යවකාශ යානා මේ වගේ කැරකි කැරකි තියෙන්නේ ඇයි කියලා දන්නවද?

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අපි සාමාන්‍යයෙන් චිත්‍රපටි වල, නාට්‍යවල දකින සමහර අභ්‍යවකාශ යානා මේ වගේ කැරකි කැරකි තියෙන්නේ ඇයි කියලා දන්නවද?

    ඔහොම පාවි පාවි තියන අභ්‍යවකාශ යානා වල ඇතුලේ ඉන්න අය / වස්තූන් පාවෙන්නේ නෑ කියලා දන්නවද... ඒකට හේතුව තමයි ඕක.

    උත්තරේ හිතා ගනින් ;) :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,832
    113
    -~උලක් උඩ-~

    ඔහොම පාවි පාවි තියන අභ්‍යවකාශ යානා වල ඇතුලේ ඉන්න අය / වස්තූන් පාවෙන්නේ නෑ කියලා දන්නවද... ඒකට හේතුව තමයි ඕක.

    උත්තරේ හිතා ගනින් ;) :P
    ඔව් කෘතිම ගුරුත්වය ඇති කිරීම සඳහා තමයි..:yes::yes:කොහොමත් ඔය කැරකෙන එක ලොකූ රවුමක් වෙන්න ඕනෙ නැත්තම් ඇතුලෙ මිනිස්සු වොශින් මැශින් එකකට දැම්මා වාගෙ වෙයි
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,832
    113
    -~උලක් උඩ-~
    ඔයගොල්ලො දැකලා ඇති කිසිම වතුර පාරකට සම්බන්ධ නැති වතුර වලවල් වල මාලුවෝ ඉන්නවා..උන් ඕවාට ආවෙ කොහොමද කියලා කවදාවත් හිතලා තියනවද?:D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය ජෙල් එකක් වෙන්න ඇති කුකුලෝ..
    ජෙල් එක ගිනිගන්න ඉන්ධනයක් වගේම, තාප පරිවරනය කරල හම පිලිස්සෙන එක වලක්වනව.. එහෙම ඒව තියෙනව.. movies වල stunts වලට ගන්නෙ ඔය ජෙල්..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අපි සාමාන්‍යයෙන් චිත්‍රපටි වල, නාට්‍යවල දකින සමහර අභ්‍යවකාශ යානා මේ වගේ කැරකි කැරකි තියෙන්නේ ඇයි කියලා දන්නවද?

    ඔහොම පාවි පාවි තියන අභ්‍යවකාශ යානා වල ඇතුලේ ඉන්න අය / වස්තූන් පාවෙන්නේ නෑ කියලා දන්නවද... ඒකට හේතුව තමයි ඕක.

    උත්තරේ හිතා ගනින් ;) :P

    ඒක විතරක්ම නෙමෙයි. ප්‍රධානම හේතුව තමයි යානයේ දිශාව වෙනස් නොවී තියාගන්න පුළුවන් කෝණික ගම්‍යතාව හින්ද. ඔය video එකේ රවුම් ටික එකිනෙක විරුද්ධ පැති වලට කරකවන්නෙත් කෝණික ගම්‍යතාව හින්දම අනික් පැත්තට කැරකෙන්න බලන component එක cancel වෙන්න
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    DEEP WEB
    THE DarK CorneRs OF the WOrD wiDe WeB,,,ANY sailors?:eek:>>>>

    මම එහෙ ගියා බලන්න දෙයක් නෑ...ඔයාලා එහෙ යන්න එපා....:no:

    ඇයි බං යන්න එපා කියන්නෙ DEEP WEB ? මගෙ Site එකකුත් තියෙන්වා බං ? යකො කොච්චර දේවල් තියෙනවද බලන්න :/ නරක දේවල් විතරක් නෙමෙයි,

    Hybrid මිනිස්සු හදන්න කරන පර්යේශන, මිනිස් අවයව කෘතීමව හෝ / සතුන් මගින් හදන්න කරන පර්යේශන

    නොපෙනෙන ලෝකය ගැන පර්යේශන, වගේ මේ ලොකෙ නීතියෙන් තහනම් කරල තියෙන ඒත් මේ ලොකේට අවශ්ය ගොඩාක් දේවල් මේකෙ තමයි තියෙන්නෙ,

    but අපේ උන් නම් ඕකෙ බලන්නෙ C.Porn / Drugs / Weapons වගේ දේවල්, ඒත් ලෝකෙ ඉන්න සුපිරිම වැඩ්ඩො ඉන්න, ගොඩාක් CURIOS දේවල් තියෙන් තැනක් ඕක. .
    :love::P