It's an effect called Troxler's fading.
http://en.wikipedia.org/wiki/Troxler's_fading

It's an effect called Troxler's fading.
http://en.wikipedia.org/wiki/Troxler's_fading

මේකයි මචන් ...පරමානුවක න්‍යශ්ටිය වටේ එලෙක්ට්‍රෝන කැරකෙන්නෙ..ග්‍රහලෝක සූර්යා වටා කැරකෙනවා..වගේ නෙවේ. බොහොම සංකීර්ණ හැඩ වලට..මේ රූපෙ පෙන්නලා තියෙන්නෙ එලෙක්ට්‍රෝන කැරකෙන පාරවල්...මචන්ලා මමත් සෑහෙන්න ආස මාතෘකවක්
මමත් පොඩි ඩෙයක් අහන්නම් මට මෙක නිකමට වගෙ හිතුනෙ
දෑන් මචන් පරමානු තියනව නෙද එකෙ නශ්ටිය වටෙට පරමානු කෑරකෙනවා නෙද එකම නෙද අපෙ සොඋරග්‍රහ මන්ඩලයෙත් වෙන්නෙ.හදිසියෙවත් සොඋරග්‍රහ මන්ඩලය එහෙම පරමානුවක් නම් අකෙන් හෑදිච්ච වස්තුව කොහොම ඈතිද..
මචන්ලා මමත් සෑහෙන්න ආස මාතෘකවක්
මමත් පොඩි ඩෙයක් අහන්නම් මට මෙක නිකමට වගෙ හිතුනෙ
දෑන් මචන් පරමානු තියනව නෙද එකෙ නශ්ටිය වටෙට පරමානු කෑරකෙනවා නෙද එකම නෙද අපෙ සොඋරග්‍රහ මන්ඩලයෙත් වෙන්නෙ.හදිසියෙවත් සොඋරග්‍රහ මන්ඩලය එහෙම පරමානුවක් නම් අකෙන් හෑදිච්ච වස්තුව කොහොම ඈතිද..

අදාලද මන්දා මේක..
අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ milky galaxy එකේ තියන ට්‍රිලියන ගනන් තරු අතරින් 1 තරුවකුත්, ට්‍රිලියන ගනන් තියන ග්‍රහලෝක අතරින් ග්‍රහලෝක 8කුත් විතරයි.
ඒවගේම, milky galaxy එක කියන්නේ ට්‍රිලියන ගනන් galaxy වලින් එකක් විතරයි.
එව්වා ඔක්කොම අලි කියහන්කෝ.. මට හිතාහා ගන්න බැරි මෝඩ මිනිස්සු මෙව්වා ඔක්කොම දෙයියෝ මැව්වා කියලා හිතාගෙන ඉන්න එකයි![]()

මචන් දන් ඔය අපේ භෞතික ඉන්ඩ්‍රියන්ට ඝෝචර දේවල් අපට ඒ විදිහට දැනෙන්නේ..මොලේට යන සංඥා නිසානෙ..දැන් ඕකෙ අනික් පැත්ත ගත්තොත්..ඔය සංඥා ඔය විදිහටම වෙනත් ක්‍රමයකින් මොලේට යැවුවොත්..අපිට ඒ දේවල් ඇත්තටම දැනෙනවා වගේ වෙන්න ඕනෙනෙ. ඉතින් කවුද දන්නෙ මචන් ඇත්තටම එහෙමද කියලා..ඇත්තටම ලෝකයක්,ගස් වැල්, සත්තු එහෙම නැතිද කියලා..අපේ ලෝකෙ ඔයිට ගොඩාක් කලින් විනාශවෙලා..ඒ කාලෙ හිටිය විද්‍යාඥයෝ මොකක් හරි ක්‍රමේකින් අපිව කෘතිමව ජීවත්කරවනවා වෙන්න බැරිද.නැත්තම් ඇත්තටම අපි ප්‍රභල පරිඝනක ක්‍රලේඛකයක් වෙන්න බැරිද.....![]()

කොහොමද මචන්ලා එකම සංඛ්‍යාතයෙන් ඇහෙන විවිද ශබ්ද වල හඬ වෙනස් වෙන්නෙ..මම අහන්නේ ශබ්දයේ ඒ ගුණයට කියන නම නෙවේ..ඒක වෙන්නෙ කොහොමද කියලා...ඔයගොල්ලන්ගෙ අදහස් කොහොමද?

අපි සාමාන්‍යයෙන් චිත්‍රපටි වල, නාට්‍යවල දකින සමහර අභ්‍යවකාශ යානා මේ වගේ කැරකි කැරකි තියෙන්නේ ඇයි කියලා දන්නවද?

ඔව් කෘතිම ගුරුත්වය ඇති කිරීම සඳහා තමයි..
ඔහොම පාවි පාවි තියන අභ්‍යවකාශ යානා වල ඇතුලේ ඉන්න අය / වස්තූන් පාවෙන්නේ නෑ කියලා දන්නවද... ඒකට හේතුව තමයි ඕක.
උත්තරේ හිතා ගනින්![]()
![]()

කොහොමත් ඔය කැරකෙන එක ලොකූ රවුමක් වෙන්න ඕනෙ නැත්තම් ඇතුලෙ මිනිස්සු වොශින් මැශින් එකකට දැම්මා වාගෙ වෙයි
අපි සාමාන්‍යයෙන් චිත්‍රපටි වල, නාට්‍යවල දකින සමහර අභ්‍යවකාශ යානා මේ වගේ කැරකි කැරකි තියෙන්නේ ඇයි කියලා දන්නවද?
ඔහොම පාවි පාවි තියන අභ්‍යවකාශ යානා වල ඇතුලේ ඉන්න අය / වස්තූන් පාවෙන්නේ නෑ කියලා දන්නවද... ඒකට හේතුව තමයි ඕක.
උත්තරේ හිතා ගනින්![]()
![]()
DEEP WEB
THE DarK CorneRs OF the WOrD wiDe WeB,,,ANY sailors?>>>>
මම එහෙ ගියා බලන්න දෙයක් නෑ...ඔයාලා එහෙ යන්න එපා....![]()