මචං මම ලග මෙයින් කොලයක් තියනවා හැබැයි ඒ්ක ඉරිලා මට මේක exchange karaganne කොහොමද?
radika0000 Well-known member Jun 6, 2011 1,100 109 63 Nov 3, 2016 #1 මචං මම ලග මෙයින් කොලයක් තියනවා හැබැයි ඒ්ක ඉරිලා මට මේක exchange karaganne කොහොමද?
MalindhaDR Member Aug 13, 2016 1,962 162 0 Nov 3, 2016 #4 Turkish Lira 100000 කොලයක් නෙ බන් ගූගල් දෙයියා නම් කියන්නෙ රුපියල් 47,59,876 ක් කියලා
S SRI305 Member Mar 17, 2013 866 62 0 Nov 3, 2016 #5 mata deepan 500k dennmm Last edited: Nov 3, 2016
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Nov 3, 2016 #6 (old) Turkish Lira නේ බන්.. ඕවා දැන් සත පහක් වටින්නේ නෑ.. මුනත අගේ මාරු කර ගන්න තිබ්බ කාලේ ඉවරයි
S SRI305 Member Mar 17, 2013 866 62 0 Nov 3, 2016 #7 lasankandy said: (old) Turkish Lira නේ බන්.. ඕවා දැන් සත පහක් වටින්නේ නෑ.. මුනත අගේ මාරු කර ගන්න තිබ්බ කාලේ ඉවරයි Click to expand... moko e ?
lasankandy said: (old) Turkish Lira නේ බන්.. ඕවා දැන් සත පහක් වටින්නේ නෑ.. මුනත අගේ මාරු කර ගන්න තිබ්බ කාලේ ඉවරයි Click to expand... moko e ?
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Nov 3, 2016 #8 SRI305 said: moko e ? Click to expand... ඕවා කල් ඉකුත් උන සල්ලි මචන්... ඕවා වෙනුවට අලුත් සල්ලි කොළ නිකුත් කරා.
SRI305 said: moko e ? Click to expand... ඕවා කල් ඉකුත් උන සල්ලි මචන්... ඕවා වෙනුවට අලුත් සල්ලි කොළ නිකුත් කරා.
MalindhaDR Member Aug 13, 2016 1,962 162 0 Nov 3, 2016 #10 රුපියල් 4ලු වටින්නෙ බන් http://coinmill.com/TRL_calculator.html#TRL=100000
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Nov 3, 2016 #11 MalindhaDR said: රුපියල් 4ලු වටින්නෙ බන් http://coinmill.com/TRL_calculator.html#TRL=100000 Click to expand...
MalindhaDR said: රුපියල් 4ලු වටින්නෙ බන් http://coinmill.com/TRL_calculator.html#TRL=100000 Click to expand...