Current එක ගන්න දැන් කීයක් යනවද?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපේ ගෙට තව ලයින් එකක් ගන්න ඕන වෙලා මං ගිය මාසෙ electricity board එකට ගිහිපු වෙලේ ඇහුවා සීන් එක, ගාන 51700යි කිවුවා රජයේ tax එක්ක. අලුත් connection එකකට. මාස දෙකක් වගේ යනව කිවුවා දෙන්න. මීටර් අනම්මනම් බඩු මේ දවස්වල නැති නිසා පොඩ්ඩක් පරක්කු වෙන කතාවක් කිවුවෙ. වෙනම වරිපනම් අංකයකුයි, ගෙදර වෙනමම වයරින් කරල තියෙන්න ඕනත් කිවුවා, අනිත් ගෙට සම්බන්දයක් තියෙන්නෙ බෑ කිවුවා... request form එක දුන්නම උන්ගෙ කවුද එකෙක් ඇවිත් බලල පාස් කරාම කිවුවා line එක දෙන්නෙ..