චෙක් එකක වම් පැත්තේ ඉරි දෙකක් ඇදලා තියනවා. එහෙම තියන චෙක් දාන්න පුලුවන් කරන්ට් එකවුන්ට එකකට විතරදබන්? එක චෙක් එකක ඉරි ඇදලා තිබ්බෙ නෑ. ඒකේ සල්ලි ටික අද අර ගත්තා. අනිත් චෙක් දෙකේම පැත්තෙන් ඉරි ඇදලා තියනවා. බැංකුවේ එකා කිව්වා කරන්ට් එකවුන්ට් එකකට විතරයි දාන්න පුලුවන් කියලා. මට කරන්ට් එකවුන්ට් එකක් හදන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්න බැරිවෙයිද බන්?
මට නිතරම චෙක් එන්නෙ නැ. ඒ නිස මම හිතන්නෙ කරන්ට් එකවුන්ට් එකක් මට වැඩක් නැතිවෙයි කියලා. අනික කරන්ට් එකවුන්ට් එකකට පොලිය එන්නෙත් නෑ. උබලාගෙන් උපදෙසක් ඕනි
මට නිතරම චෙක් එන්නෙ නැ. ඒ නිස මම හිතන්නෙ කරන්ට් එකවුන්ට් එකක් මට වැඩක් නැතිවෙයි කියලා. අනික කරන්ට් එකවුන්ට් එකකට පොලිය එන්නෙත් නෑ. උබලාගෙන් උපදෙසක් ඕනි
Last edited:
current account ekak hadanna venava. Sampath eke current account ekak hdanna kiyala baluwe