Current Account problem

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    චෙක් එකක වම් පැත්තේ ඉරි දෙකක් ඇදලා තියනවා. එහෙම තියන චෙක් දාන්න පුලුවන් කරන්ට් එකවුන්ට එකකට විතරදබන්? එක චෙක් එකක ඉරි ඇදලා තිබ්බෙ නෑ. ඒකේ සල්ලි ටික අද අර ගත්තා. අනිත් චෙක් දෙකේම පැත්තෙන් ඉරි ඇදලා තියනවා. බැංකුවේ එකා කිව්වා කරන්ට් එකවුන්ට් එකකට විතරයි දාන්න පුලුවන් කියලා. මට කරන්ට් එකවුන්ට් එකක් හදන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්න බැරිවෙයිද බන්?


    මට නිතරම චෙක් එන්නෙ නැ. ඒ නිස මම හිතන්නෙ කරන්ට් එකවුන්ට් එකක් මට වැඩක් නැතිවෙයි කියලා. අනික කරන්ට් එකවුන්ට් එකකට පොලිය එන්නෙත් නෑ. උබලාගෙන් උපදෙසක් ඕනි
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    currunt account case nam danne na.eth ewa account ekakata deposit karanna one.cash checq newei

    අද මම සම්පත් එකට ගියා චෙක් ටිකත් අරගෙන . එකක් තිබ්බ ඉරි ඇදලා නැති එකක්. ඒකේ සල්ලි ටික එවලෙම දුන්නා. අනිත් දෙකේම ඉරි ඇදලා තියනවා. එතන හිටපු එකා කිව්වා කරන්ට් එකවුන්ට් එකක් ඕනි කියලා , සේවින්ස් එකවුන්ට් එකට දාන්න බැ කිව්වා. මගෙ තව බැංකු එකවුන්ට් තියනවා කොමෂල්,HNB,SEYLAN . ඒවටවත් දාගන්න බැරි වෙයිද බන්?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mata hariyatama sure na bn, mama danna widiyata oya wage cheque deposit karanna nam current account ekak ona wena bank ekaka nam witharak, eh kiwwe unbata cheque eka issue kare BOC kiyala hithanna, ethakota unbata eka aith ganna ona Peoples Bank eken nam unbata Peoples Bank eke current acc ekak ona, eth BOC ekenma gannawa nam Savings acc ekakata unath ganna puluwan, mama hithanne ohomai bn scene eka
     
    • Like
    Reactions: chathuranirmal

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ema awlak naaa...saving 1 ta danna one....CROSS karanwa kiyanne okata...Safty 1 thiyaganna oma karanne...account 1 ta salli dala thama ganna one....current account ekak onemai kiyala ekak nam naaa...wena bank 1 kin danna balanna...
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Cash kiyala liyala cross karalanm saving danna be current ekakatama da ganna wenva.. Saving danna one nam ube namata cheque eka liya ganin

    නම ලියලා නෑ මචන්. ඒ චෙක් එක අදාල බැංකුවට ගිහින් මොකු කර ගන්න බැරි වෙයිද​? හැබැයි ඒ බැංකුවේ එකවුන්ට් එකක් මට නැ
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    නම ලියලා නෑ මචන්. ඒ චෙක් එක අදාල බැංකුවට ගිහින් මොකු කර ගන්න බැරි වෙයිද​? හැබැයි ඒ බැංකුවේ එකවුන්ට් එකක් මට නැ

    Cash kiyala liyala nam be... Chew eka dipu ekata kiyala hada ganna tama wenne nettam current ac ekak tiyena kenekge accnt ekata dala eyagn maru kara ganna
     
    Last edited:

    apple.buddika

    Active member
  • Payee kiyana thana liyala thiyenne mokakda? Cash kiyalada? nattan ube namada. nama thiyanawanam ube onima current account or saving account ekakata daanna puluwan. normally saving account walata kisima bank ekakin cheque daanna denne na. eth manager hambawela kiwama mata nitarama cheque enne na. meka salary cheque ekak, or mokakhari company ekakata monawahari wikunala hambawuna ekak wage reason ekak hadan gihin kiwama cheque eka deposit karanna approval ekak eweleta denawa. Payee kiyana thana Cash kiyala tibunoth aniwa current account ekakin maru karanna wenne. Other bank deposit kaloth bank day ekaka 3ta kalin, eelaga bank day eke 3 witara wenawa realized wela funds ube account ekata watenna. same bank nam minimum payak or dawasak wage yanne.
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Payee kiyana thana liyala thiyenne mokakda? Cash kiyalada? nattan ube namada. nama thiyanawanam ube onima current account or saving account ekakata daanna puluwan. normally saving account walata kisima bank ekakin cheque daanna denne na. eth manager hambawela kiwama mata nitarama cheque enne na. meka salary cheque ekak, or mokakhari company ekakata monawahari wikunala hambawuna ekak wage reason ekak hadan gihin kiwama cheque eka deposit karanna approval ekak eweleta denawa. Payee kiyana thana Cash kiyala tibunoth aniwa current account ekakin maru karanna wenne. Other bank deposit kaloth bank day ekaka 3ta kalin, eelaga bank day eke 3 witara wenawa realized wela funds ube account ekata watenna. same bank nam minimum payak or dawasak wage yanne.

    cash kiyala tiyenne machan:yes: current account ekak hadanna venava. Sampath eke current account ekak hdanna kiyala baluwe
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    චෙක් එකක වම් පැත්තේ ඉරි දෙකක් ඇදලා තියනවා. එහෙම තියන චෙක් දාන්න පුලුවන් කරන්ට් එකවුන්ට එකකට විතරදබන්? එක චෙක් එකක ඉරි ඇදලා තිබ්බෙ නෑ. ඒකේ සල්ලි ටික අද අර ගත්තා. අනිත් චෙක් දෙකේම පැත්තෙන් ඉරි ඇදලා තියනවා. බැංකුවේ එකා කිව්වා කරන්ට් එකවුන්ට් එකකට විතරයි දාන්න පුලුවන් කියලා. මට කරන්ට් එකවුන්ට් එකක් හදන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්න බැරිවෙයිද බන්?


    මට නිතරම චෙක් එන්නෙ නැ. ඒ නිස මම හිතන්නෙ කරන්ට් එකවුන්ට් එකක් මට වැඩක් නැතිවෙයි කියලා. අනික කරන්ට් එකවුන්ට් එකකට පොලිය එන්නෙත් නෑ. උබලාගෙන් උපදෙසක් ඕනි

    It's a crossed cheque. Cannot be cashed. You can deposit it to an account. I am not sure whether it can only be deposited in a current account.
    If you don't have a current account can't you deposit into a trusted friend's account ?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ නිතරම කරන්ට් එකවුන්ට් වලින් ගණුදෙනු කරන්නේ නැත්තන් ඔය වෙනුවෙන්ම කරන්ට් එකවුන්ට් එකක් හදන්න එපා..කරන්ට් එකවුන්ට් එකක් හදන්න සාමාන්‍යයෙන් රු. 25,000 ක වත් ඩිපොසිට් කරන්න ඕනේ අවම..බැංකුවෙන් බැංකුවට සහ බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙනවා..

    කරන්ට් එකවුන්ට් එකක් හදනකොට එක්කෝ වෙන කරන්ට් එකවුන්ට් එකක් තියෙන කෙනෙක් හෝ නැත්තන් රටේ වැදගත් තනතුරක් දරන හෝ පිළිගත් කෙනෙක් අත්සන් කරලා උඹව රෙකමන්ඩ් කරන්න ඕනේ..ඔන්න ඔය රෙකමන්ඩේශන් එක නිසා තමයි එකවුන්ට්ස් වලට චෙක්ස් ඩිපොසිට් කරන්න පුලුවන් වෙන්නේ..

    කරන්ට් එකවුන්ට්ස් වලට ඔය recommendation එක අනිවාර්යයි..සේවින්ස් එකවුන්ට්ස් වලට ඔය recommendation එක අවශ්‍ය නැහැ.

    ඒ නිසයි කරන්ට් එකවුන්ට්ස් වලට cross කරපු චෙක්ස් ඩිපොසිට් කරන්න පුලුවන් සහ savings accounts වලට සාමාන්‍යයෙන් බැරි..

    මං දන්න තරමින් savings එක්වුන්ට්ස් වලටත් ඔය recommendation එක ගන්න පුලුවන්, එහෙම උනොත් cross කරපු චෙක්ස් ඩිපොසිට් කරන්න පුලුවන් වෙනවා..

    හොඳම දේ ගිහින් මැනේජර්ට හෝ ඇසිස්ටන්ට් මැනේජර් ට සීන් එක කියපන්..විසඳුමක් දෙයි..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    චෙක් එක cash කියලා ලියලා , ඉරි දෙකකින් cross කරලා නම් saving account වලට දාන්න දෙන්නේ නෑ 99% බැංකු වලින්. විශේෂයෙන් චෙක් එක නිකුත් කල බැංකුව හා deposit කරන බැංකුව ekama නම් එකම බැංකුව නම් පොඩි chance එකක් තියනවා මොකද central clearing යවන්නේ නැතිව රියාලයිස් කරන්න පුළුවන් නිසා


    උබට තියන ඔප්ෂන්
    1) චෙක් එක නිකුත් කල ගිණුම් හිමියා ලවා චෙක් එකේ මතුපිට "Crossing Cancelled" / "රේඛනය අවලංගු කළා" කියල ලියෝගන අත්සන් කරගැනීම
    2) අලුත් චෙක් එකක් උබේ නමට (ගිණුමේ නමට) ලියෝගන්න , crossing තිබ්බට අවුලක් නෑ saving වලට දාන්න පුලුවන්
    3) cash කියල ලියල නිකන් ඉරි දෙකක් විතරක් නම් මිතුරෙක් ගේ current account එකකට දාල උ ලව්වා cash කරගැනීම


    වෙන ක්‍රමයක් නම් නෑ
     
    Last edited: