Current bill

jagathd

Member
Jan 31, 2013
259
35
0
212kd.jpg



re-post නමි sorry.
ඉස්සුවෙ ..... facebook
 
Last edited:
  • Like
Reactions: Mr.Tom

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    හක් ගෙඩියා පැටලුනු ඒ විලංගුවෙ
    මා පැටලුවෙ ඇයි ඔය ණය පඩංගුවෙ
    ඇට කලුවර නැග එනකොට සැරින් සැරේ
    මට තනියම කෙලවෙනවා නියං සමෙ


    :rofl::rofl::rofl::rofl::rofl:

    rep ++
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි දැන් ඉතින් අහවල් එක උඩ දාගෙන මේ ආණ්ඩුවට දෙපාරක් තුන්පාරක් ජන්දේ දුන්න අයට සන්තෝස ඇති නේද? ඔය තියෙන්නේ මහින්දගේ කාලගුණ සැලකීම. ලැජ්ජයි බන් තොපි වගේ මැටි හරක් ගැන. තව ජන්දයක් තිබුනත් ගිහින් දාපන් හැඳි ගැවිලාම යන්ඩ උඹලගේ පවුල් පිටින්ම. රට හරක් කොච්චර කන්ඩ දුන්නත් තොපිලට මොලේ දෙන්ඩ බැහැ. දැන් ඉස්සරහට එන ලයිට් බිල් වැඩි කරන හැම රෙද්දකටම මහින්දටයි හොර නාස්තිකාර ආණ්ඩුවටයි මුන්ට කාලගුණ සලකන්ඩ ආයෙත් පාරක් මේ හැතිකරේට ජන්දේ ගහපු උන්ටත් උන්ගේ අම්මලා තාත්තලා මතක් වෙයි අපිට.