හරි දැන් ඉතින් අහවල් එක උඩ දාගෙන මේ ආණ්ඩුවට දෙපාරක් තුන්පාරක් ජන්දේ දුන්න අයට සන්තෝස ඇති නේද? ඔය තියෙන්නේ මහින්දගේ කාලගුණ සැලකීම. ලැජ්ජයි බන් තොපි වගේ මැටි හරක් ගැන. තව ජන්දයක් තිබුනත් ගිහින් දාපන් හැඳි ගැවිලාම යන්ඩ උඹලගේ පවුල් පිටින්ම. රට හරක් කොච්චර කන්ඩ දුන්නත් තොපිලට මොලේ දෙන්ඩ බැහැ. දැන් ඉස්සරහට එන ලයිට් බිල් වැඩි කරන හැම රෙද්දකටම මහින්දටයි හොර නාස්තිකාර ආණ්ඩුවටයි මුන්ට කාලගුණ සලකන්ඩ ආයෙත් පාරක් මේ හැතිකරේට ජන්දේ ගහපු උන්ටත් උන්ගේ අම්මලා තාත්තලා මතක් වෙයි අපිට.