මෙ දවස් වල උදෙට දෙපාරක් ,තුන්පාරක් විතර current එක ගිහිල්ලා අයෙ එනවා. මේක ගැන complain කරන්නෙ කොහෙටද? Electronic බඩු වලට අබසරණයි මෙහෙම උනොත්.
උන්ට කිව්වට වැඩක් නැ මාමේකරන්ට් මණ්ඩලයට කියන්න අයියා
වැස්ස නිසා යට වෙලා ඇත්තේ ලයින්. හරි යයි ඕක.උන්ට කිව්වට වැඩක් නැ මාමේ
වැස්ස ගන්වතුරට කලින් ඉදන් ඔක කරන්නෙ මුන්.වැස්ස නිසා යට වෙලා ඇත්තේ ලයින්. හරි යයි ඕක.
App එකේන් complain කරහන්.
Ow rajaya ayathana okkoma ekai banකිසි ප්‍රමිතියක් නෑ.
Laba upayana ayathana padu nolaba kunu badu , sewa wikunanna dena eka.What is ප්‍රමිතිය![]()
BUMPER
melo quality ekak na unge wada


මට ඊයෙ කතා කරාම යාලුවෙක් කිව්වෙ. ඌ CEB එකට කෝල් කරල කරන්ට් එක ඔන්න ඔය විදියට යනව කියල. එහෙන් කියල උන්ගෙ අර හයිටේෂන් ලයින් එකක කොහේ හරි අත්තක් ගෑවෙනවලු. ඒ ගෑවෙන තැන හොයාගන්න බැරිලු. ගෑවෙන ගෑවෙන සැරේට ට්‍රිප් වෙනවලු. එහෙම වුණාම ආයිත් ගිහිල්ල දානවලු.![]()
![]()
කවුරුහරි මනුස්සයෙක් ගෑවෙන තැන හරියට පෙන්නුවොත් හදනව කියල![]()



