Giyapu welawe indan paye kalith naha dan, hariyata restoration time eka diganna bari unge planing committee gana hitha ganillaපැයකින්වත් අාවොත් හොඳයි..මේක කරපු උන්ව හොයලා වැඩ තහනම් කරන්න ඕන..

පැයකින්වත් අාවොත් හොඳයි..මේක කරපු උන්ව හොයලා වැඩ තහනම් කරන්න ඕන..
වදුරෙක්ට මුළු රටේම current කපන්න පුළුවන් නම් මොන හුත්තටද බං විදුලි බල මණ්ඩලයක් තියෙන්නේ. වෙන රටවල් වල උන් cyber attack වලට බය වෙනකොට අපි වදුරෙක් ඇවිත් current කපලා යයි කියලා බය වෙන්න ඕනෙද? ඔය පක්කුන්ට කෝටි ගණන් පඩි දීලා තියං ඉන්නේ තනි වදුරටත් කඩලා දාන්න පුලුවන් system design කරන්නද? වග කිව යුතු පොන්නයව ඉදිරිපත් කරලා දඬුවම් දුන්නේ නැත්නම්. අම්මපා මන් දානවා නඩුවක් සිවිල් අයිතිවාසිකම් කඩ කරා කියලාවදුරෝ කනු දිගේ යන්නෙ නැති වෙයි ආයෙවැඩ තහනම් කරාම
බලමු හරියට කුඩු කරයිද කියලා මේ පාරවත්වදුරෝ කනු දිගේ යන්නෙ නැති වෙයි ආයෙවැඩ තහනම් කරාම

වදුරෙක්ට මුළු රටේම current කපන්න පුළුවන් නම් මොන හුත්තටද බං විදුලි බල මණ්ඩලයක් තියෙන්නේ. වෙන රටවල් වල උන් cyber attack වලට බය වෙනකොට අපි වදුරෙක් ඇවිත් current කපලා යයි කියලා බය වෙන්න ඕනෙද? ඔය පක්කුන්ට කෝටි ගණන් පඩි දීලා තියං ඉන්නේ තනි වදුරටත් කඩලා දාන්න පුලුවන් system design කරන්නද? වග කිව යුතු පොන්නයව ඉදිරිපත් කරලා දඬුවම් දුන්නේ නැත්නම්. අම්මපා මන් දානවා නඩුවක් සිවිල් අයිතිවාසිකම් කඩ කරා කියලා
බලමු හරියට කුඩු කරයිද කියලා මේ පාරවත්![]()
මන් හැමදාම කියනවා ඔය විදුලිබල මණ්ඩලේ ඉන්නේ මෝඩ හුත්තිගේ පුතාලා ටිකක් කියලා අපි නිකං විදුලිය ගන්නවා නම් තව අවුලක් නෑ. දවසක් බිල ගෙවන්න පරක්කු උනොත් කපලා යනවා ඇවිත්. පිට රටින් හරි හොඳ engineers ලා ටිකක් hire කරලා මේ grid එක ගොඩ දාගන්න ඕනේ මේක මාර කරුමයක් නේ නැත්නම්. මේ රටවල් දියුණු වෙන්නේ කොහොමදමොකක් හරි ෆෙල් හුත්තක් කරන්න ගිහින් කෙල වෙන්න ඇත්තෙ බන්
කොටා නෙවේ බන් කනු නැගලා තියෙන්නෙ
------ Post added on Feb 9, 2025 at 1:30 PM