Current enne kiyatada?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මන් හැමදාම කියනවා ඔය විදුලිබල මණ්ඩලේ ඉන්නේ මෝඩ හුත්තිගේ පුතාලා ටිකක් කියලා අපි නිකං විදුලිය ගන්නවා නම් තව අවුලක් නෑ. දවසක් බිල ගෙවන්න පරක්කු උනොත් කපලා යනවා ඇවිත්. පිට රටින් හරි හොඳ engineers ලා ටිකක් hire කරලා මේ grid එක ගොඩ දාගන්න ඕනේ මේක මාර කරුමයක් නේ නැත්නම්. මේ රටවල් දියුණු වෙන්නේ කොහොමද

    ඔවා අස්සෙ තියන සංගම් සමිති හින්දා ඔවා කරන්න බෑ. ඔවා කරන්න ගියාම කලුවරේ තමා ඉන්න වෙන්නෙ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    ඔවා අස්සෙ තියන සංගම් සමිති හින්දා ඔවා කරන්න බෑ. ඔවා කරන්න ගියාම කලුවරේ තමා ඉන්න වෙන්නෙ.
    වැඩේ කරනවා නම් මාසයක් උනත් හරි current නැතුව ඉන්නවා
     
    • Like
    Reactions: lasankandy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    Danata paya 4 k pasuwa winadi 15 k ikma gosin thawama wandura hoyanawa athi
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    🔴UPDATE🔴 - තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි...මේ වන විටත් 50% කින් පමණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව එම අමාත්‍යාශය සඳහන් කළේය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    🔴UPDATE🔴 - තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි...මේ වන විටත් 50% කින් පමණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව එම අමාත්‍යාශය සඳහන් කළේය.
    CEB eke ekekutawath OT denna honda naha ada, mun ada rate economy ekata kochchara income ekak padu karawala adda unstable grid ekak gahagena