Current na Yakooo

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
මුංගෙ අම්මලාට නං.. හැම නියං කාලෙටම වතුර හම්බ වෙන්නම ඕන... :growl::growl::growl::growl:

හවස 3 ට විතර කරන්ට් එක ගියා, ආවෙ 5.30 ට... දැන් ආයෙමත් 7.00 ට ගිහින් මේ දැන් ආවෙ (8.00) :frown::frown::frown::frown:

අනිද්දට ප්‍රොජෙක්ට් එකේ ප්‍රසන්ටේශන්... තාම ස්ලයිඩ් ටික හදල ඉවර කරන්න බැරි උනා..:angry::angry::angry::angry::angry:

දැන් ඉතින් චම්පික රණවකයගෙ අහවල් එක තමයි ප්‍රෙසෙන්ටේශන් එකේදි ඉවැලුඒශන් පැනල් එකට පෙන්නන්න ඕන... :growl::growl::growl::angry::angry::angry::angry:
 

Kal El

Member
Dec 25, 2007
197
7
0
Alberta
Lankave hemavelema kohetahari current kapanava ban.eva switching karana venama station1k tianava hambanthota peththe.un hithena hithena vdyata kapanava.coz lankave current madi okkotama denna.
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Hikz.!
    Lankawe light kapanawa kiyana un LTTE lu , nethnam UNP lu!
    Suba anagathayak!
     

    Mozilla

    Well-known member
  • අම්මෝ ලොකු දෙයක් අද නිදහසේ හිටියහැකි

    ඇයි මං උබේ අහවල් එක.......(ඉතුරු ටික උබ හිතා ගනින්.):dull:


    ow meheth giya current 7-8:dull:

    තොට මොකටද current?:oo:

    Hikz.!
    Lankawe light kapanawa kiyana un LTTE lu , nethnam UNP lu!
    Suba anagathayak!

    එකෙන්ම කියලා වැඩක් නැ මේකේ ඉන්නවා මචෝ ගොන් සෙට් එකක්...:rolleyes:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Hours of power failures are not new to us here in kottawa. An unstable transformer in our region (due to overload) always fails.:(:( They should put two in there or replace it with high capacity (as ECB engineers had pointed out):nerd::nerd:. But doesn't do it to save money.:growl::growl::growl::growl:

    BTW, they cut current in the morning for about 4-5 hours for the 3rd day in the row.:angry::angry::angry:
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ආණ්ඩුව කයිය ගහන්නෙ නම් කෙරවලපිටිය හැදුව, නොරොච්චෝලෙයි හැදුව, ඉහල කොත්මලේ හැදුව, අරක හැදුව මේක හැදුව කියල...:rolleyes::rolleyes::rolleyes:

    ඒ උනාට තාමත් මාසයක් පෑව්ව ගමන් ලයිට් කපනව...:angry::angry::angry::angry:

    ඔන්න ඕකයි මල්කාන්ති අක්කෙ පුල්මුඩේ තත්වෙ...
    :P:P:P