Curry Chicken කාලා තියනවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    සප්ලිමන්ට් නැති කුකුල්ලු
    මස් හයියයි , මස් අඩුයි ගං කුකුලෝ වගේ .

    හරි ගං කුකුලෙක් කාල බලහන් චිකන් කන එක එපා වෙනවා . රබර් වගේ 🤭
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,811
    113
    kandy
    ගං කුකුළු මස් කියන්නේ ඕවට . ෆාම් උන් නෙවෙයි . හොදට ගෙවල් වල පිළිකනු අස්සේ දුවලා ජරාව කාලා හැදුන ස්බාවික සත්තු .
    නිතරම දුවන පනින නිසා ඇගේ මස් හයියයි . මස් ටිකයි .
    තියෙන මසුත් නිකන් රබර් වගේ .
    සාමාන්යෙන් ගංවතුරකට පස්සේ ගන්කුකුළු මස් ලාබ වෙනවා :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මම කුකුල් මස් කාල නෑ. ඒක වෙනම කතාවක්. කවුරු හරි කියනවද , ගන් කුකුලෝ, කරිචිකන් වෙනස. දෙගොල්ලම එකම බ්‍රීඩ් එකක්ද? පේරන්ට්ස්/පේරන්ස් කියන්නෙ මොන කුකුල්ලුද, නැත්තම් එවුන් වෙන සත්තු ජාතියක්ද
     
    • Like
    Reactions: Tramadol and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,522
    13,106
    113
    🤍
    ඔවු බන්, කෑලි කපල විකුණන ඒවා. වැඩි කොටස කටු.
    raha wenasak thiynwd anik boiler chicken ekka baladdi?
    සප්ලිමන්ට් නැති කුකුල්ලු
    මස් හයියයි , මස් අඩුයි ගං කුකුලෝ වගේ .

    හරි ගං කුකුලෙක් කාල බලහන් චිකන් කන එක එපා වෙනවා . රබර් වගේ 🤭
    taste eke wenasak thiynwd ? mas kadawala thiynwd nattan , ara food city wage euwage bai raha packet ehmaenwd?
    ගං කුකුළු මස් කියන්නේ ඕවට . ෆාම් උන් නෙවෙයි . හොදට ගෙවල් වල පිළිකනු අස්සේ දුවලා ජරාව කාලා හැදුන ස්බාවික සත්තු .
    නිතරම දුවන පනින නිසා ඇගේ මස් හයියයි . මස් ටිකයි .
    තියෙන මසුත් නිකන් රබර් වගේ .
    සාමාන්යෙන් ගංවතුරකට පස්සේ ගන්කුකුළු මස් ලාබ වෙනවා :lol:
    meh packet enwd ganna?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මම කුකුල් මස් කාල නෑ. ඒක වෙනම කතාවක්. කවුරු හරි කියනවද , ගන් කුකුලෝ, කරිචිකන් වෙනස. දෙගොල්ලම එකම බ්‍රීඩ් එකක්ද? පේරන්ට්ස්/පේරන්ස් කියන්නෙ මොන කුකුල්ලුද, නැත්තම් එවුන් වෙන සත්තු ජාතියක්ද
    Curry chicken කියලා කටු කෑලි වගෙ දෙන්නෙ චිකන් කැලි. ගොඩක් මස් නැ, ලාබයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    taste eke wenasak thiynwd ? mas kadawala thiynwd nattan , ara food city wage euwage bai raha packet ehmaenwd?
    ලූස් කරන කඩවල තියේ
    බඩල්ගම කරි චිකන්

    වෙනස් තමා හයියයි ඉස්සර ඇදි දෙක ලෙප්ට් වෙනකම් අදින්න මස් කෑලි දත් වල හිරවෙන්න ඕනේ ගම්මිරිස් වැඩි උනාම තොල් දෙකට සැප ඒම්ම දිව දැම්මම ගෑනී පරම්පරාව මතක් කරයි 🤭

    මස් අඩුයි ටිකක් හපන්න ඕනේ කැඩෙන්නත් . 500g ගත්තොත් කටු බර තමා ගොඩක් එන්නේ .

    ගෙදර කුකුල්ලු ඇතිකරන උන්ගෙන් ගන්න පුලුවන් නම් හොදයි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    Curry chicken කියලා කටු කෑලි වගෙ දෙන්නෙ චිකන් කැලි. ගොඩක් මස් නැ, ලාබයි
    මම අහන්නෙ කුකුලන්ගෙ වෙනස. ගන් කුකුලෝ කියන එවුනුයි කරි චිකන් එකට ගන්න කුකුලන්ගෙයි වෙනස
     
    • Like
    Reactions: Psiko

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    Dog Dancing GIF
     
    • Haha
    Reactions: Psiko

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,612
    1
    5,897
    113
    ඔය කරි චිකන් කියල දෙන්නෙ එක market weight age (6 to 7 weeks ) පැනපු Broiler සත්තු, 6 to 7 weeks කාලය පැනපුවහම උන්ගෙ සීග්‍රයෙන් බර අඩුවෙන්න පටන් ගන්නවා, පේශි volume එක අඩුවෙලා ඝණ වෙනවා, අස්ථි වල කැල්සියම් තැම්පත් වෙන එක වැඩි වෙලා අස්ථි ඝණ වෙනවා.

    මේ මස් ගම් කුකුල් මස් වගෙ තදයි, හැබැයි ගම් කුකුල් මස් තරම් රස නැ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,597
    8,339

    pissuda ban. bara wadi una gaman un meat walata denawa. aye bara adu wenne kohomda? owa egg farm wala hitapu sattu yako un awurudhak giyama ain karanawa
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මම අහන්නෙ කුකුලන්ගෙ වෙනස. ගන් කුකුලෝ කියන එවුනුයි කරි චිකන් එකට ගන්න කුකුලන්ගෙයි වෙනස
    Ah, free range chicken vs broiler chicken (supermarket chicken).

    ගම් කුකුලො වත්තෙ හැද්දෙන්න, පොඩි සත්තු කකා. උන්ගෙ මස් හය්යයි පොඩ්ඩයි, චයිනිස් එවුන් කැමතිම ගන් කුකුල් චිකන් වලට, ගන් කුකුලො ටිකක් expensive එක නිසාම.

    Broiler chicken කියන්නෙ කෙලින්ම මස් වලටම හොර්මෝන ගහලා හදනවා. Supermarket wala thiyenne godak ma e jaathiye chicken.
     
    Last edited: