Curry Chicken කාලා තියනවද?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    බ්‍රොයිලර් -> ෆාම් වල මසටම හදන වැක්සින් එකෙන් දවස් 48න් උස්සන කුකුල්ලු.
    පෙරන්ස් -> ෆාම් වල මසටම හදන කුකුල්ලු බෝ කරන්නේ මුන්ගෙන්. බිත්තර සජීවී. බිත්තර හදන්න පුළුවන් කාලේ ඉවර උනාම මසට ගන්නවා.(නාකි කිකිලියෝ නිසා හමෙන් අදුර ගන්න පුළුවන්)
    කරි චිකන් -> බිත්තර වලට ගන්න කිකිලියෝ. මෙයාලගේ බිත්තර සජීවී නැහැ. බිත්තර හැදෙන්නේ වැක්සින් එකෙන්. කාලයක් බෙහෙත් ගහපු එවුන්. කඩවලට බිත්තර එන්නේ මෙයාලගෙන්. බිත්තර හදන්න පුළුවන් කාලේ ඉවර උනාම මසට ගන්නවා.(නාකි කිකිලියෝ නිසා හමෙන් අදුර ගන්න පුළුවන්)
    ගං කුකුළා -> සාමාන්‍ය ගෙවල් වල හදන සත්තු. මේවා ගණන්, ගුණ වැඩි. රස වැඩි. හොයන්න අමාරුයි. සමහර උන් පෙරන්ස් ගං කුකුළා කියල අන්දලා දෙනවා පළපුරුදු එකෙක්ට විතරයි වෙනස හොයන්න පුළුවන්.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,321
    5,048
    113
    බ්‍රොයිලර් -> ෆාම් වල මසටම හදන වැක්සින් එකෙන් දවස් 48න් උස්සන කුකුල්ලු.
    පෙරන්ස් -> ෆාම් වල මසටම හදන කුකුල්ලු බෝ කරන්නේ මුන්ගෙන්. බිත්තර සජීවී. බිත්තර හදන්න පුළුවන් කාලේ ඉවර උනාම මසට ගන්නවා.(නාකි කිකිලියෝ නිසා හමෙන් අදුර ගන්න පුළුවන්)
    කරි චිකන් -> බිත්තර වලට ගන්න කිකිලියෝ. මෙයාලගේ බිත්තර සජීවී නැහැ. බිත්තර හැදෙන්නේ වැක්සින් එකෙන්. කාලයක් බෙහෙත් ගහපු එවුන්. කඩවලට බිත්තර එන්නේ මෙයාලගෙන්. බිත්තර හදන්න පුළුවන් කාලේ ඉවර උනාම මසට ගන්නවා.(නාකි කිකිලියෝ නිසා හමෙන් අදුර ගන්න පුළුවන්)
    ගං කුකුළා -> සාමාන්‍ය ගෙවල් වල හදන සත්තු. මේවා ගණන්, ගුණ වැඩි. රස වැඩි. හොයන්න අමාරුයි. සමහර උන් පෙරන්ස් ගං කුකුළා කියල අන්දලා දෙනවා පළපුරුදු එකෙක්ට විතරයි වෙනස හොයන්න පුළුවන්.
    Curry Chicken Gaana adui da ?
     
    • Like
    Reactions: Psiko and reddit

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,742
    8,065
    113
    Kotahena
    ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ ඇති බ්‍රොයිලර් (Broiler), කරි චිකන් (Curry Chicken) සහ දෙමාපිය සතුන්ගේ (Parent Stock) සම්භවය සහ වර්ග පිළිබඳ විස්තර පහත දැක්වේ.

    මේවා බොහොමයක් විදේශීය සමාගම්වල පර්යේෂණ මගින් වැඩිදියුණු කරන ලද වර්ග (Breeds) වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කුකුළු නිෂ්පාදන සමාගම් විසින් එම මව් සතුන් (Parent Stock) ආනයනය කර අභිජනනය කරනු ලබයි.

    1. බ්‍රොයිලර් කුකුළන් (Broiler Chicken)​

    මේවා මස් සඳහාම විශේෂයෙන් සකස් කළ ඉක්මනින් වැඩෙන කුකුළු වර්ගයි. ශ්‍රී ලංකාවේ බහුලවම දකින්නට ලැබෙන බ්‍රොයිලර් වර්ග සහ ඒවායේ මුල් රටවල් පහත පරිදි වේ:

    • Cobb 500: මෙය ඇමරිකානු (USA) සම්භවයක් සහිත ලොව ජනප්‍රියම බ්‍රොයිලර් වර්ගයකි. (Cobb-Vantress සමාගම).
    • Ross 308: මෙය එක්සත් රාජධානියේ (UK) Aviagen සමාගම සතු වර්ගයකි.
    • Hubbard: ප්‍රංශය සහ ඇමරිකාව මූලික කරගත් වර්ගයකි.
    • Indian River: මෙයද Aviagen සමාගමට අයත් වර්ගයකි.
    මෙම සතුන් දින 35-42 වැනි කෙටි කාලයක් තුළ මස් සඳහා අවශ්‍ය බර (කි.ග්‍රෑ. 2ක් පමණ) ලබා ගනී.

    2. කරි චිකන් (Curry Chicken)​

    "කරි චිකන්" ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බිත්තර දැමීම අවසන් කළ පසු මස් සඳහා විකුණන ලේයර් (Layer) වර්ගයේ කිකිළියන්ය. මේවායේ මස් මදක් තද ගතියෙන් යුතු නිසා "කරි" සඳහා වඩාත් සුදුසු යැයි සැලකේ. මොවුන්ගේ සම්භවය ද විදේශීය වේ:

    • Hy-Line: ඇමරිකානු (USA) සම්භවයක් ඇති වර්ගයකි.
    • Lohmann: ජර්මානු (Germany) සම්භවයක් ඇති වර්ගයකි (Lohmann Brown/White).
    • Shaver: කැනේඩියානු සම්භවයක් සහිත වර්ගයකි.
    • Bovans: නෙදර්ලන්ත (Dutch) සම්භවයක් ඇත.
    මෙම සතුන් වසර 1.5ක් පමණ බිත්තර දැමීමෙන් පසුව මස් සඳහා වෙළඳපොළට එවනු ලබයි.

    3. දෙමාපිය සතුන් (Parent Stock)​

    ශ්‍රී ලංකාවේ කුකුළු කර්මාන්තය පවතින්නේ පිටරටින් ගෙන්වන මෙම "දෙමාපිය සතුන්" (Parent Stock) මතය.

    • ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන සමාගම් (Prima, Bairaha, Crysbro, New Anthony's වැනි) විසින් විදේශීය "Grandparent Farms" (මුතුන් මිත්තන්ගේ ගොවිපලවල්) වලින් මෙම මව් සතුන් ආනයනය කරනු ලබයි.
    • ප්‍රධාන වශයෙන් ආනයනය කරන රටවල් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය (එංගලන්තය), ප්‍රංශය, ජර්මනිය සහ නෙදර්ලන්තයයි.
    • මෙම මව් සතුන් (Parents) ලංකාවට ගෙන්වා ඔවුන්ගෙන් ලබා ගන්නා බිත්තර මගින් අප කන බ්‍රොයිලර් කුකුළන් සහ බිත්තර දමන කිකිළියන් බිහි කරනු ලබයි.
    කෙටියෙන් කියතොත්, අපේ රටේ වෙළඳපොළේ සිටින සියලුම වාණිජ කුකුළන්ගේ මුල් අයිතිය (Genetic Rights) ඇත්තේ ඇමරිකාව සහ යුරෝපය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සමාගම් කිහිපයක් සතුවය.

    "Parent Stock" (දෙමාපිය සතුන්) වල රසය සහ මස්වල ස්වභාවය, සාමාන්‍ය බ්‍රොයිලර් සහ කරි චිකන් වලට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වේ. එහි ප්‍රධාන වෙනස්කම් පහත පරිදි වේ:

    1. රසය (Taste)

    • Parent Stock: මොවුන් වැඩුණු සතුන් බැවින් මස්වල ඉතා තද, ගැඹුරු සහ ස්වභාවික රසයක් (Rich / Gamey flavor) ඇත. මෙය ගම් කුකුළන්ගේ (Village chicken) රසයට යම් තරමක් සමාන නමුත් ඊට වඩා මස් පිරුණු රසයකි.
    • Broiler: ඉතා ළාබාල සතුන් (සති 5-6) බැවින් මස්වල රසය ඉතා මෘදුයි (Mild/Neutral). කුළුබඩු රසය උරාගත්තද මස්වලටම ආවේණික තද රසයක් නැත.
    • Curry Chicken (Layers): මෙයද වැඩුණු සතෙක් බැවින් මස් රසය බ්‍රොයිලර් වලට වඩා වැඩි නමුත්, Parent Stock තරම් "මේද ගතිය" (Fatty taste) අඩු විය හැක.
    2. මස්වල ස්වභාවය (Texture)

    • Parent Stock: මස් ඉතා තද සහ තන්තුමය (Tough & Fibrous) ස්වභාවයක් ගනී. බ්‍රොයිලර් කුකුළන් මෙන් මෘදු නැත. හපන විට රබර් වැනි ගතියක් දැනිය හැක.
    • Broiler: මස් ඉතා මෘදුයි (Tender), ඉක්මනින් කැඩෙන සුළුයි.


    • Curry Chicken: මෙයද තද ගතියෙන් යුක්තයි, නමුත් Parent Stock සතුන් තරම් මස් පිරුණු ගතියක් නැත (මොවුන් බිත්තර දමන වර්ග නිසා ඇඟේ මස් අඩුයි).

      gemini


    Me මොක්කුද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මම කුකුල් මස් කාල නෑ. ඒක වෙනම කතාවක්. කවුරු හරි කියනවද , ගන් කුකුලෝ, කරිචිකන් වෙනස. දෙගොල්ලම එකම බ්‍රීඩ් එකක්ද? පේරන්ට්ස්/පේරන්ස් කියන්නෙ මොන කුකුල්ලුද, නැත්තම් එවුන් වෙන සත්තු ජාතියක්ද
    biththara kukullu bn, unge eggs adu weddi kelinma masata tamai. unta kannna didi tiyaganna eka wedak ne.

    broiler un dawas 45 saththu. dannam godak 38-40 weddima denawa unge bara harigiya gaman.

    HLui28aug201200111-1.jpg

    gam kukullunge godak welawata 1KG-1.5KG tamai. okun 2KG paninne bohoma kalathurakin
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කරි චිකන් කියල දෙන්නෙ එක market weight age (6 to 7 weeks ) පැනපු Broiler සත්තු, 6 to 7 weeks කාලය පැනපුවහම උන්ගෙ සීග්‍රයෙන් බර අඩුවෙන්න පටන් ගන්නවා, පේශි volume එක අඩුවෙලා ඝණ වෙනවා, අස්ථි වල කැල්සියම් තැම්පත් වෙන එක වැඩි වෙලා අස්ථි ඝණ වෙනවා.

    මේ මස් ගම් කුකුල් මස් වගෙ තදයි, හැබැයි ගම් කුකුල් මස් තරම් රස නැ

    කුකුල් මස් වලින් “ගේමක් ගහන” හැටි
     
    • Like
    Reactions: Psiko

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Ah, free range chicken vs broiler chicken (supermarket chicken).

    ගම් කුකුලො වත්තෙ හැද්දෙන්න, පොඩි සත්තු කකා. උන්ගෙ මස් හය්යයි පොඩ්ඩයි, චයිනිස් එවුන් කැමතිම ගන් කුකුල් චිකන් වලට, ගන් කුකුලො ටිකක් ගමන් එක නිසාම.

    Broiler chicken කියන්නෙ කෙලින්ම මස් වලටම හොර්මෝන ගහලා හදනවා. Supermarket wala thiyenne godak ma e jaathiye chicken.
    Not only hormones and steroids but more antibiotics. :unsure:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    හරක් මස් කාපං. කුකුලා මොන ජරාවක්ද කියලා හිතෙයි.
     
    • Love
    Reactions: Psiko

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මසුත් නැත්නම්, තියන එකත් රබර් වගේ හයිය නම් මොකටද බන් බ්‍රොයිලර් චිකන් තියෙද්දී ඔය රබර් කෑලි සුප්පු කරන්නේ ??
    BBQ walata, devilled chicken walata galapenne na, , hondhata thambunama rubber wage na. curry walata shape.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,118
    113
    curry chicken kiyanne, biththara walata hadala, wayasa giyama wikunana ewun
    Broiles kiyanne mas walatama hadana ewun
    Parents kiyanne Hatchery(pataw hadanna) hadana ewun
    Gam kukullu kiyanne free range eke inna wenama wargayaka ewun
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,519
    13,103
    113
    🤍
    Hubbard


    ඔව් කන්න බෑ. බ්‍රෙස්ට් එක එහෙම ගත්තොත් කන්නම බෑ. ඒව වෙන වෙන විදි වලට හදන්න ඕනි. අපි හදන හොදි විදියට හැදුවම කටේ තියන්න බෑ.
    ------ Post added on Jan 15, 2026 at 9:30 PM
    kohomd uyanna one boiler breast
    බ්‍රොයිලර් -> ෆාම් වල මසටම හදන වැක්සින් එකෙන් දවස් 48න් උස්සන කුකුල්ලු.
    පෙරන්ස් -> ෆාම් වල මසටම හදන කුකුල්ලු බෝ කරන්නේ මුන්ගෙන්. බිත්තර සජීවී. බිත්තර හදන්න පුළුවන් කාලේ ඉවර උනාම මසට ගන්නවා.(නාකි කිකිලියෝ නිසා හමෙන් අදුර ගන්න පුළුවන්)
    කරි චිකන් -> බිත්තර වලට ගන්න කිකිලියෝ. මෙයාලගේ බිත්තර සජීවී නැහැ. බිත්තර හැදෙන්නේ වැක්සින් එකෙන්. කාලයක් බෙහෙත් ගහපු එවුන්. කඩවලට බිත්තර එන්නේ මෙයාලගෙන්. බිත්තර හදන්න පුළුවන් කාලේ ඉවර උනාම මසට ගන්නවා.(නාකි කිකිලියෝ නිසා හමෙන් අදුර ගන්න පුළුවන්)
    ගං කුකුළා -> සාමාන්‍ය ගෙවල් වල හදන සත්තු. මේවා ගණන්, ගුණ වැඩි. රස වැඩි. හොයන්න අමාරුයි. සමහර උන් පෙරන්ස් ගං කුකුළා කියල අන්දලා දෙනවා පළපුරුදු එකෙක්ට විතරයි වෙනස හොයන්න පුළුවන්.
    tfs


    Me මොක්කුද?
    amooooooo
    curry chiken hodda patta rasayi mama office awama rata kanema curry chicken rice and curry
    e kohenda
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    • Love
    Reactions: Psiko