kohomd uyanna one boiler breast tfs amooooooo e kohenda waraye UCT ekata harena thana
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,405 113 ඇයි එන්නද Jan 16, 2026 #61 Psiko said: kohomd uyanna one boiler breast tfs amooooooo e kohenda Click to expand... waraye UCT ekata harena thana
Psiko said: kohomd uyanna one boiler breast tfs amooooooo e kohenda Click to expand... waraye UCT ekata harena thana
tha123 Well-known member Mar 4, 2015 6,658 1 6,345 113 Jan 16, 2026 #62 කරි චිකන් කියන්නේ බිත්තර දාපු කිකිලියෝ කාලේ ඉවර උනහම මස් කරන උන් තමා ගොඩක්ම ඉන්නේ... ඒකයි ඇග පිම්බෙන හෝමෝන ගහල නැති නිසා මස් අඩුයි සහ හයියයි... මුන් ගම් කුකුල්ලෝ නෙවෙයි Reactions: Inigo Montoya
කරි චිකන් කියන්නේ බිත්තර දාපු කිකිලියෝ කාලේ ඉවර උනහම මස් කරන උන් තමා ගොඩක්ම ඉන්නේ... ඒකයි ඇග පිම්බෙන හෝමෝන ගහල නැති නිසා මස් අඩුයි සහ හයියයි... මුන් ගම් කුකුල්ලෝ නෙවෙයි
OpenSpace Well-known member Oct 3, 2008 2,752 1,265 113 Mars Jan 16, 2026 #63 curry chicken kiyana kota mata mathak une ape yaluwek, u dawask uge relative enekge gedara gihilla, u muth ekka chicken ganna gihilla epaththe evela marala lu kukula dunne, ape eka aye chicken kawe naha. oya seen eka dakkata passe. Reactions: Inigo Montoya
curry chicken kiyana kota mata mathak une ape yaluwek, u dawask uge relative enekge gedara gihilla, u muth ekka chicken ganna gihilla epaththe evela marala lu kukula dunne, ape eka aye chicken kawe naha. oya seen eka dakkata passe.
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,552 113 Jan 16, 2026 #64 ST.PIERRE said: ඔව් අපේ ගමේ 1 kg 300 යි Click to expand... ගම කොහෙද ??
Inigo Montoya Well-known member Nov 15, 2025 6,749 13,050 113 35 Spain Jan 16, 2026 #65 Candid-B said: මට ආසයි ගෙදර කුකුල්ලු හදන්න. Click to expand... මන් එකෙක් හැදුව. සුදුපාට මසට හදන එකෙක්. ඌ මාර ලස්සනට හැදිලා ආව. දිග පෙඳයක් එක්ක අනිත් කුකුල්ලුන්ගේ රජා වගේ හිටිය. පස්සේ සර්පයෙක් ගහල වෙන්න ඇති හදීසියේ මැරුණා. මුන් මාර විදියට කනවා. තණකොළ එහෙමත් කනවා. උන් ගෙදරින් ඈතින් තියන් හදන්න පුළුවන් නම් හොඳයි මොකද බෙටි නිසා අමුතු කුකුල් ගඳක් තියෙනවා. ගමක ටිකක් ලොකු ඉඩමක් තියෙනවා නම් හදන්න Reactions: Candid-B
Candid-B said: මට ආසයි ගෙදර කුකුල්ලු හදන්න. Click to expand... මන් එකෙක් හැදුව. සුදුපාට මසට හදන එකෙක්. ඌ මාර ලස්සනට හැදිලා ආව. දිග පෙඳයක් එක්ක අනිත් කුකුල්ලුන්ගේ රජා වගේ හිටිය. පස්සේ සර්පයෙක් ගහල වෙන්න ඇති හදීසියේ මැරුණා. මුන් මාර විදියට කනවා. තණකොළ එහෙමත් කනවා. උන් ගෙදරින් ඈතින් තියන් හදන්න පුළුවන් නම් හොඳයි මොකද බෙටි නිසා අමුතු කුකුල් ගඳක් තියෙනවා. ගමක ටිකක් ලොකු ඉඩමක් තියෙනවා නම් හදන්න
Candid-B Well-known member Apr 25, 2019 34,829 1 60,638 113 Mother Earth Jan 17, 2026 #66 Inigo Montoya said: මන් එකෙක් හැදුව. සුදුපාට මසට හදන එකෙක්. ඌ මාර ලස්සනට හැදිලා ආව. දිග පෙඳයක් එක්ක අනිත් කුකුල්ලුන්ගේ රජා වගේ හිටිය. පස්සේ සර්පයෙක් ගහල වෙන්න ඇති හදීසියේ මැරුණා. මුන් මාර විදියට කනවා. තණකොළ එහෙමත් කනවා. උන් ගෙදරින් ඈතින් තියන් හදන්න පුළුවන් නම් හොඳයි මොකද බෙටි නිසා අමුතු කුකුල් ගඳක් තියෙනවා. ගමක ටිකක් ලොකු ඉඩමක් තියෙනවා නම් හදන්න Click to expand... ඉස්සර අපේ ආච්චිලගෙ ගෙදර හිටිය බන්. අපිට ඉතින් එහෙ ගියහම ගම් කුකුල් බිත්තර free. මම පොඩි කුකුල් පැටවුන්ට වේයො කවනවා. Reactions: Inigo Montoya
Inigo Montoya said: මන් එකෙක් හැදුව. සුදුපාට මසට හදන එකෙක්. ඌ මාර ලස්සනට හැදිලා ආව. දිග පෙඳයක් එක්ක අනිත් කුකුල්ලුන්ගේ රජා වගේ හිටිය. පස්සේ සර්පයෙක් ගහල වෙන්න ඇති හදීසියේ මැරුණා. මුන් මාර විදියට කනවා. තණකොළ එහෙමත් කනවා. උන් ගෙදරින් ඈතින් තියන් හදන්න පුළුවන් නම් හොඳයි මොකද බෙටි නිසා අමුතු කුකුල් ගඳක් තියෙනවා. ගමක ටිකක් ලොකු ඉඩමක් තියෙනවා නම් හදන්න Click to expand... ඉස්සර අපේ ආච්චිලගෙ ගෙදර හිටිය බන්. අපිට ඉතින් එහෙ ගියහම ගම් කුකුල් බිත්තර free. මම පොඩි කුකුල් පැටවුන්ට වේයො කවනවා.