Curtain help .........

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන් ලා, මුලු ගෙදටරම curtain දාගන්න ඕන. සාදාරන මිල ගනන් තියෙන මහරගම නුගේගොඩ අවට තැන් තියෙනවද උබල දන්න කියන.

    CIB, පමුනුවෙ තැන් දෙක තුනක බැලුවා පට්ට ගනන් බන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    76.gif

    බම්පි... බම්පි....
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Hodama wade redi aran kotuwen oya kali bali tika aran yaluwek ekka set wela curtain hai kara ganin. Naththa gini gan bn curtain.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Kotuwa Main Street patha oye waga Item thiyna shop thiynawa ban gihin balanna
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචන් බොරැල්ලේ lady J එකේ තියනවා දැක්ක . ගණන් කොහොමද දන්නේ නෑ.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචන් ලා, මුලු ගෙදටරම curtain දාගන්න ඕන. සාදාරන මිල ගනන් තියෙන මහරගම නුගේගොඩ අවට තැන් තියෙනවද උබල දන්න කියන.

    CIB, පමුනුවෙ තැන් දෙක තුනක බැලුවා පට්ට ගනන් බන්

    අව්රුදු දවස් ටික පහු වෙලා බලපන්. මේ දවස් වල ඩිස්කවුනට් එකක් වත් දෙන්නේ නැහැ