Custom clearance

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Machnla mama Aluthen Customs clearance Agency ekak open karanwa Umbalageth Hira wicha ho Clear karaganna bari terenne nathi Import karapuwa tiyanwanan PM karanna :yes: Bump ekak dang yanna :cool:

    ටහුඩු..

    එහෙම එව්වත් තියෙද? අැහුවෙත් අදමයි
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    වාහනයක් Import කරද්දී, අපේ බැංකුවට ඩොකියුමන්ට්ස් ආවම, වාහනේ ක්ලියර් කරගන්න Clearing Agent කෙනෙක් හරහා ඩොකියුමන්ට් හදදිදී ඒ වාහනේ ලංකාවට ඇවිත් තියෙන්න ඕනේද නැත්නම් අද හවස එන වාහනේ Clearing Documents කලින් හදන් හවස් වෙද්දි වාහනේ ක්ලියර් කරගන්න යන්න පුළුවන්ද?
    Clearing Docs හදන්න කොච්චර කාලයක් යනවද?
     

    321

    Active member
  • Jan 15, 2008
    314
    55
    28
    Machnla mama Aluthen Customs clearance Agency ekak open karanwa Import karapuwa tiyanwanan PM karanna :yes: Bump ekak dang yanna :cool:

    Jacuzzi ekak ewanawa man Qatar walin Rs 120,000k wage wenne value eka. Tax kochcharak wadida? Clear karaganna puluwanda?