Custom Email එකක් ඕනෙ සිංහලු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    Custom email එකක් ගන්න හොඳම විදිහ මොකක්ද?
    ගාන අඩු වෙන්නත් ඕනෙ.


    PS: මගේ ඩෝමේන් එකකට
     
    Last edited:
    • Like
    Reactions: NRTG and JohnSnow

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113

    Try ZohoMail. ඒක Free



    Domain ekk aran, zoho mail setup karaganna.

    yandex කලින් දුන්නා දැන් කොහොමද දන්නෑ. aws ses, zoho, sendgrid



    මම පාවිච්චි කරන්නෙ සෝහෝ මේල්

    Thank you guys.

    mail box ekakda naththan nikan address ekakda?
    නිකන්ම ඇඩ්‍රස් එකක් කිවුවෙ මචන්?
    ------ Post added on Apr 5, 2023 at 11:13 PM
     
    • Like
    Reactions: NRTG