Custom email එකක් ගන්න හොඳම විදිහ මොකක්ද?
ගාන අඩු වෙන්නත් ඕනෙ.
PS: මගේ ඩෝමේන් එකකට
ගාන අඩු වෙන්නත් ඕනෙ.
PS: මගේ ඩෝමේන් එකකට
Last edited:
Titan
Try ZohoMail. ඒක Free
Mail.com
Domain ekk aran, zoho mail setup karaganna.
yandex කලින් දුන්නා දැන් කොහොමද දන්නෑ. aws ses, zoho, sendgrid
Zohomail
මම පාවිච්චි කරන්නෙ සෝහෝ මේල්
Thank you guys.
නිකන්ම ඇඩ්රස් එකක් කිවුවෙ මචන්?mail box ekakda naththan nikan address ekakda?
umbe gmail address eketa custom email ekak setup keranna puluwanThank you guys.
නිකන්ම ඇඩ්රස් එකක් කිවුවෙ මචන්?
------ Post added on Apr 5, 2023 at 11:13 PM