machan next month 5 custom1 exam thiyanawa.
kalin exam liyapu hari class yana hari aya innawanam, podi help1 depallako..
IQ, Maths, english papers thiyenne
kohomada structure1 ,koiwageda paper1 keyapallako
kalin exam liyapu hari class yana hari aya innawanam, podi help1 depallako..
IQ, Maths, english papers thiyenne
kohomada structure1 ,koiwageda paper1 keyapallako
Bump..

ආරන්චියක් ආව විභාග දෙපාර්ථමේන්තුවෙ තියනව කියල
.ඒ හරියෙ කෙනෙක් ඉන්නවනම් පුලුවන්නම් අරන් අපිත් එක්ක බෙදා ගන්න. උඹට කොහෙද විභාගෙ තියෙන්නෙ? හම්බුනොත් මටත් කියපන්.... ක්ලාස් එකක් හරි කමක් නැහැ.