Custom exam

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan next month 5 custom1 exam thiyanawa.

    kalin exam liyapu hari class yana hari aya innawanam, podi help1 depallako..

    IQ, Maths, english papers thiyenne

    kohomada structure1 ,koiwageda paper1 keyapallako
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    bump

    ko ban mokek wath danne na wage ne.
    owwa gazzet eke ne ban danne
    1919 ta katha karala balapan ahala
    visthara monahari danaganda puluwan wei
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් පහුගිය ප්‍රශ්න පත්තර හෙව්ව බන්... හම්බුනේ නැහැ.:(:(:sorry: ආරන්චියක් ආව විභාග දෙපාර්ථමේන්තුවෙ තියනව කියල:rolleyes:.ඒ හරියෙ කෙනෙක් ඉන්නවනම් පුලුවන්නම් අරන් අපිත් එක්ක බෙදා ගන්න. උඹට කොහෙද විභාගෙ තියෙන්නෙ? හම්බුනොත් මටත් කියපන්.... ක්ලාස් එකක් හරි කමක් නැහැ.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මමත් හොයල හොයල... තෙර්ඩ් එකක්වත් දාන්න කියල මේ පෑත්තේ ආවමයි දෑක්කේ...... කට්ටියට කොහෙද විබාගේ තියෙන්නේ....