Huawei b310s-925 router එකට DD-WRT වගේ custom firmware එකක් ගහලා net speed, signal strength වැඩි කර ගත්ත කවුරුහරි ඉන්නවද? ගහපු එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියපන්කෝ. ඔය රවුටරේට සපෝට් කරන custom firmware එකක් දැන් කාලෙක ඉඳන් හොයනවා තාම හම්බුනේ නෑ (DD-WRT සපෝට් නෑ
). දැනට කාලෙකට කලින් ඔය ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා වගේ මතකයි කවුරුහරි ඒත් ඒක හොයාගන්න බෑ, පුලුවන්නම් ඒ ත්‍රෙඩ් එක හරි හොයලා දියන් pls.