vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    :shocked::shocked:
    යකෝ මගේ මල්ලි ලගදි ලියපු එක විභාගයකවත් ප්‍රතිපල එව්වේ නෑ. අඩුම තරමේ fail කියලවත් එව්වේ නෑ . ඒකයි මම ඇහුවේ දැන් විභාග ගාස්තු ගෙවාගෙන ලියන එවුන්මද ගන්නේ කියලා.:)

    ehema seen ekak nam thiyenawa some exam wala. eth custom eke nam Exam liyapu interview giya list eka thama gatte :)
     
    Bhanu123

    Member
    Oct 16, 2009
    4
    0
    1
    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වන ශ්‍රේණියේ රේගු පරීක‍ෂක...
    මමත් මේකට් දාන්න ඉන්නේ...
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    inspector ekata satiye dawas 5ma yanna one na neda shift ekata neda tiyenne

    normally 5 days යන්න ඕනෙ බන්. ඒ වගේම පත්වීමේ දින සිට අවුරුදු තුනක පරිවාස කාලයකට යටතේ පත් කරන්නෙ. පත්වීම් ලැබෙන අයට රෑ දවල් දෙකේම ලංකාවෙ ඕනෙම පළාතක සේවය කරන්න බැඳී ඉන්න ඕනෙ. ඒ වගේම medical test එකකුත් තියනව gov doctor කෙනෙක් කරන එකෙන් පාස් වෙන්නත් ඕනෙ.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    mam methanin computer side ekata yanna hithan innawa. umba othana dala Government servant kenek wenna hadanwa. :rofl:

    එහෙම තමා බන් හැමෝම එක වගේ හිතන්නෙ නෑනෙ. අනිත් එක මට දැන් IT side එක එපා වෙලා ගොඩක් කල්. පටන් ගත්ත මෝඩ කම නිසා අල්ලගෙන ඉන්නව මිසක් හිතේ සතුටකින් කරන රස්සාවක් නෙමේ මේක.
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ජින්තුවා;16684986 said:
    එහෙම තමා බන් හැමෝම එක වගේ හිතන්නෙ නෑනෙ. අනිත් එක මට දැන් IT side එක එපා වෙලා ගොඩක් කල්. පටන් ගත්ත මෝඩ කම නිසා අල්ලගෙන ඉන්නව මිසක් හිතේ සතුටකින් කරන රස්සාවක් නෙමේ මේක.

    matath ohomai ban :no::no: ela ela mamath liyanawa exam eka :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ජින්තුවා;16684986 said:
    එහෙම තමා බන් හැමෝම එක වගේ හිතන්නෙ නෑනෙ. අනිත් එක මට දැන් IT side එක එපා වෙලා ගොඩක් කල්. පටන් ගත්ත මෝඩ කම නිසා අල්ලගෙන ඉන්නව මිසක් හිතේ සතුටකින් කරන රස්සාවක් නෙමේ මේක.

    ම්.. උඹෙ දැනුම අරගන්න පුලුවන්නම් ගෙවලා ගන්නවා බන්. ෆ්රීලාන්සින්වත් කරපන්. නොකරින්නෙපා. කාලයක් යද්දි අමතක වෙනව. :eek:

    matath ohomai ban :no::no: ela ela mamath liyanawa exam eka :)

    අනෙ මන්ද. :oo::baffled: මමත් මේ ජොබේම හිටියොත් හොඳා වගෙ. :baffled:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ම්.. උඹෙ දැනුම අරගන්න පුලුවන්නම් ගෙවලා ගන්නවා බන්. ෆ්රීලාන්සින්වත් කරපන්. නොකරින්නෙපා. කාලයක් යද්දි අමතක වෙනව. :eek:

    අනෙ මන්ද. :oo::baffled: මමත් මේ ජොබේම හිටියොත් හොඳා වගෙ. :baffled:

    private වැඩ ටිකකුත් කරනව යාළුවන්ගේ. ඒවනම් අවුලක් නෑ කියමුකෝ ඉඳල හිටල සෙට් වෙන නිසා.. මේ ජොබට යන එක තමා එපාම වෙලා තියෙන්නෙ වැඩ වැඩ ඉවරයක් නැහැ බන් හවසට ඔලුවත් එක්ක රිදෙනව. ඒ මදිවට international project සෙට් උනාම night ඉන්නත් ඕනෙ උන්ගෙ time zone වෙනස් නිසා. :growl:

    මෙලහට අයින් වෙලා, එත් ජොබක් නැතුව ගෙදරට වෙලා ඉන්න එක ඊට වඩා අමාරු වැඩක් නිසා තාමත් මේ ඉන්නෙ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machan mamat danna okkoma set kala....

    Eka aulak tiyanawa meke illanne 28 adu aya kiyala....

    Mama 1986 / 4 / 6

    28yrs 1month 29days wenawa application close date ekata...

    Mata apply karanna puluwanda machan???

    Please help ekak one....