![]()
යකෝ මගේ මල්ලි ලගදි ලියපු එක විභාගයකවත් ප්රතිපල එව්වේ නෑ. අඩුම තරමේ fail කියලවත් එව්වේ නෑ . ඒකයි මම ඇහුවේ දැන් විභාග ගාස්තු ගෙවාගෙන ලියන එවුන්මද ගන්නේ කියලා.![]()

IQ ekata last time nam Geometry wage ewa awe nae. awe full IQ questions.

IQ paper mostly based on following types of question (according to last time paper)
visualization based
http://www.intelligencetest.com/questions/visualization.htm
Pattern recognition
http://www.intelligencetest.com/questions/precognition.htm
Mental rotation puzzles
http://www.iq-test.com/spatial-ability-test.php
http://www.psychometric-success.com/aptitude-tests/spatial-ability-tests-cubes.htm
http://www.123test.com/rotating-shapes/
I will upload some more example questions


inspector ekata satiye dawas 5ma yanna one na neda shift ekata neda tiyenne
ජින්තුවා;16684730 said:ඔව් බන්.![]()

mam methanin computer side ekata yanna hithan innawa. umba othana dala Government servant kenek wenna hadanwa.![]()
ජින්තුවා;16684986 said:එහෙම තමා බන් හැමෝම එක වගේ හිතන්නෙ නෑනෙ. අනිත් එක මට දැන් IT side එක එපා වෙලා ගොඩක් කල්. පටන් ගත්ත මෝඩ කම නිසා අල්ලගෙන ඉන්නව මිසක් හිතේ සතුටකින් කරන රස්සාවක් නෙමේ මේක.

ela ela mamath liyanawa exam eka 
ජින්තුවා;16684986 said:එහෙම තමා බන් හැමෝම එක වගේ හිතන්නෙ නෑනෙ. අනිත් එක මට දැන් IT side එක එපා වෙලා ගොඩක් කල්. පටන් ගත්ත මෝඩ කම නිසා අල්ලගෙන ඉන්නව මිසක් හිතේ සතුටකින් කරන රස්සාවක් නෙමේ මේක.

matath ohomai banela ela mamath liyanawa exam eka
![]()

මමත් මේ ජොබේම හිටියොත් හොඳා වගෙ. 
ම්.. උඹෙ දැනුම අරගන්න පුලුවන්නම් ගෙවලා ගන්නවා බන්. ෆ්රීලාන්සින්වත් කරපන්. නොකරින්නෙපා. කාලයක් යද්දි අමතක වෙනව.
අනෙ මන්ද.මමත් මේ ජොබේම හිටියොත් හොඳා වගෙ.
![]()
