Custom phone release!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    EMS eken gennanna kochara kal giyada mchn? Keeyak giyada? Un free ewanewa Singapore Post eken. Un kiuwa gift ekak vidiyata dala invoice eka 20$ dala ewannam kiyala.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    $100 වඩා අඩු නිසා tax වදින්නේ නැහැ. ems එපා ඕකෙන් ආවම මල කරදරේ. form fill කරන්නයි . post office යන්නයි. fedex , DHL වගේ sevice එකකින් ගෙන්න ගන්න. දවස් 3 බඩු ගෙදරටම එනවා .
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    $100 වඩා අඩු නිසා tax වදින්නේ නැහැ. ems එපා ඕකෙන් ආවම මල කරදරේ. form fill කරන්නයි . post office යන්නයි. fedex , DHL වගේ sevice එකකින් ගෙන්න ගන්න. දවස් 3 බඩු ගෙදරටම එනවා .

    Matath oya form fill eka tam aepa wenne ban. TRCL yanna unoth ithin Kandy wala ekak etheth ne. Nikan kale nasthi aran colombo yanna wenwa. Gedaratama eida DHL?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,311
    113
    tax කෙසේ වෙතත් අනිවා TRCSL එකෙන් permit එක ගන්න වෙනව, එක එක තැන් වලට යන්න ගියාම හෙන කට්ට බන්, ෆෝන් රටින් ඔර්ඩර් කරන්න එපා ..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Matath oya form fill eka tam aepa wenne ban. TRCL yanna unoth ithin Kandy wala ekak etheth ne. Nikan kale nasthi aran colombo yanna wenwa. Gedaratama eida DHL?

    DHL ගෙදරටම එනවා. fedex වලට වඩා ඉක්මන්. එත් ගාන ටිකක් වැඩියි. fedex ගාන අඩුයි. DHL වලට වඩා දවසක් වගේ පරක්කු වෙනවා.

    මම ගෙන්නගෙන තියෙන්නේ branded phones (Sony) . ඒවට නම් TRC යන්න උනේ නැහැ. china phone ගැන නම් දන්නේ නැහැ මචන්
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Type eka electronic item kiyala gahanna kiyapan. Etakota custom natara wenne na godak welawata. DHL, FedEx tax eka gewala genawa baduwa.
    EMS naraka na. Mama Japan walinorder karapu mouse ekak 5 days walin awa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    DHL ගෙදරටම එනවා. fedex වලට වඩා ඉක්මන්. එත් ගාන ටිකක් වැඩියි. fedex ගාන අඩුයි. DHL වලට වඩා දවසක් වගේ පරක්කු වෙනවා.

    මම ගෙන්නගෙන තියෙන්නේ branded phones (Sony) . ඒවට නම් TRC යන්න උනේ නැහැ. china phone ගැන නම් දන්නේ නැහැ මචන්

    DHL FEDEX danna epa yako

    un aniwa phone eke custom ekata pennala release karalai genat denne

    docuemt handeling kiyala wenama 9000 da koheda illanawa

    trc + import license gannada koheda

    mama fedex ekata ahu una nisai kiyanne

    nexus 5 eka order karala mata 25 eha giya shipping witrak ma
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා ගෙදරටම එනවා බං නෝමල් පෝස්ට් ආවොත්. අප්‍රභ්‍රංෂ කස්ටම් ඩික්ලරේෂන් උං දාලා එවන්නෙ. අපෙ කස්ටම් එකේ ඈයො මොංගල් වෙනවා ඇති ඕවා කියවන්න ගිහිං :)
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    සිරාවටම normal post 1ට දාල ගෙන්නුවොත් වැඩේ ගොඩින් බේරගන්න බැරි වෙයිද බන්:):):)