Custom phone release!

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    DHL FEDEX danna epa yako

    un aniwa phone eke custom ekata pennala release karalai genat denne

    docuemt handeling kiyala wenama 9000 da koheda illanawa

    trc + import license gannada koheda

    mama fedex ekata ahu una nisai kiyanne

    nexus 5 eka order karala mata 25 eha giya shipping witrak ma

    එහෙම වෙන්නේ මචන් custom declaration එක වැඩියෙන් දැම්මම. custom declaration එක $60 වගේ දැම්මම කිසි අවුලක් නැහැ :yes:
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    සිරාවටම normal post 1ට දාල ගෙන්නුවොත් වැඩේ ගොඩින් බේරගන්න බැරි වෙයිද බන්:):):)

    පුළුවන් එත් උඹේ phone එක මගදී ඉස්සුවොත් බඩුම තමයි.
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    DHL FEDEX danna epa yako

    un aniwa phone eke custom ekata pennala release karalai genat denne

    docuemt handeling kiyala wenama 9000 da koheda illanawa

    trc + import license gannada koheda

    mama fedex ekata ahu una nisai kiyanne

    nexus 5 eka order karala mata 25 eha giya shipping witrak ma



    machan.oya rs.9000k gahuwe phone eke price eken kochchara pramanayakda. mama ahanne value eke presentage eka %
    :eek::eek::eek::eek::eek:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    එහෙම වෙන්නේ මචන් custom declaration එක වැඩියෙන් දැම්මම. custom declaration එක $60 වගේ දැම්මම කිසි අවුලක් නැහැ :yes:

    fedex eke phone eke purchase karapu bill eka illanawa
    eke tiyena aniwa phone eke original value eka
    mage 289$ wadila tibbe

    etakota kohomada sapa :)
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    fedex eke phone eke purchase karapu bill eka illanawa
    eke tiyena aniwa phone eke original value eka
    mage 289$ wadila tibbe

    etakota kohomada sapa :)

    මට එහෙම case එකක් ආවේ නැහැ බන් . මම phone 3 ක් ගෙන්නුවා මටට්යි යාලුවෝ දෙන්නේකුටයි . fedex දෙකයි . DHL එකයි. එකකටවත් custom bill වැදුනේ නැහැ. :eek:
    seller custom declaration එක $60 වලට අඩු කරලා එව්වේ. xperia z2 ,z , m2
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මට එහෙම case එකක් ආවේ නැහැ බන් . මම phone 3 ක් ගෙන්නුවා මටට්යි යාලුවෝ දෙන්නේකුටයි තුන් සැරෙකට. fedex දෙකයි . DHL එකයි. එකකටවත් custom bill වැදුනේ නැහැ. :eek:
    seller custom declaration එක වලට අඩු කරලා එව්වේ. xperia z2 ,z , m2

    මොකෙන්ද මචං ගෙන්නුවේ :confused: මං ඇහුවේ site එක :)
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    11.gif