Custom ROM ගහන්නේ කවුද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Issara sony xperia P ekaka ta nam godak custom ROM try karala thiyenawa
    mama personally nam recommend kranne na
    custom ROM godak ewa stable na e dawas wala (2013), boka wenawa tikak kal use karaddi
    custom rom gahanna bootloader eka unlock kalata pass official update enneth na
     
    • Like
    Reactions: nrjayasinghe

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Oppo f19 pro එකට custom rom ගහන්න දන්න කෙනෙක් ඉන්නවද...
    ඕක කරන්න ගිහින් බූට් රෙකෝඩ් ඩැමේජ් උනොත් සදා අනාතයි :lol::lol::lol: ගලවලා අයිසී එකටම ගහන්න වෙන්නේ බූට් රෙකෝඩ් ඕනිමනම් රූට් කරලා පාවිච්චි කරන්න :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕක කරන්න ගිහින් බූට් රෙකෝඩ් ඩැමේජ් උනොත් සදා අනාතයි :lol::lol::lol: ගලවලා අයිසී එකටම ගහන්න වෙන්නේ බූට් රෙකෝඩ් ඕනිමනම් රූට් කරලා පාවිච්චි කරන්න :yes::yes::yes::yes:
    රූට් කලාම තියෙන වාසි මොනාද මචං...
     
    • Like
    Reactions: Honey Bunch

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    රූට් කලාම තියෙන වාසි මොනාද මචං...
    රූට් කරාම සිස්ටම් ෆයිල් ඇක්සස් කරන්න පුලුවන් :shocked: :shocked: :shocked: :shocked: ඇප් වල ප්‍රීමියම් වර්ෂන් ගන්න කැමති විදියට ෆෝන් එක වෙනස් කරගන්න පුලුවන් :angry::angry::angry::angry::angry: ඒ විදියට හදපුවා තමයි ඔය කස්ටම් රොම් කියන්නේ :yes::yes::yes::yes: ලකී පැචර් දාගන ඒ දවස්වල නොකරපු දෙයක් නෑ ෆොන් වලින් :lol::lol::lol::lol::lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රූට් කරාම සිස්ටම් ෆයිල් ඇක්සස් කරන්න පුලුවන් :shocked: :shocked: :shocked: :shocked: ඇප් වල ප්‍රීමියම් වර්ෂන් ගන්න කැමති විදියට ෆෝන් එක වෙනස් කරගන්න පුලුවන් :angry::angry::angry::angry::angry: ඒ විදියට හදපුවා තමයි ඔය කස්ටම් රොම් කියන්නේ :yes::yes::yes::yes: ලකී පැචර් දාගන ඒ දවස්වල නොකරපු දෙයක් නෑ ෆොන් වලින් :lol::lol::lol::lol::lol:
    එතකොට දැන් Android වලින් call Recording දෙන්නෙ නෑනේ...
    රූට් කලාට පස්සේ ඒක හදාගන්නත් පුළුවන් වෙය් ද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    රූට් කරන එකයි බූට් ලෝඩර් එක අන්ලොක් කරලා රොම් එකක් ගහන එකයි දෙකක්ද

    එතකොට දැන් Android වලින් call Recording දෙන්නෙ නෑනේ...
    රූට් කලාට පස්සේ ඒක හදාගන්නත් පුළුවන් වෙය් ද?
    මගේ රෙඩ්මි නොට් නයින් එකේ කෝල් රෙකොඩ් නැ පස්සේ ටෘ කෝලර් එකෙන් රෙකෝඩ් කරන්න බැලුවා හරියන් නෑ පස්සේ අලුත් අප්ඩේට් එකක් එක්ක රෙකෝඩින් ආවා හැබැයි දෙපැත්තටම ඇහෙනවා රෙකෝඩින් කියලා .පස්සේ මම ඉන්දුනීසියන් ග්ලෝබල් රොම් එක ගැහුවා බූට් ලෝඩර් අන්ලොක් කරලා දැන් එන යන හැම කෝල් එකම රෙකෝඩ් වෙනවා කියන්න බෑ නේ කොයි වෙලේ ඕනි වෙයිද කියලා
    ------ Post added on Dec 23, 2021 at 8:07 PM
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රූට් කරන එකයි බූට් ලෝඩර් එක අන්ලොක් කරලා රොම් එකක් ගහන එකයි දෙකක්ද

    මගේ රෙඩ්මි නොට් නයින් එකේ කෝල් රෙකොඩ් නැ පස්සේ ටෘ කෝලර් එකෙන් රෙකෝඩ් කරන්න බැලුවා හරියන් නෑ පස්සේ අලුත් අප්ඩේට් එකක් එක්ක රෙකෝඩින් ආවා හැබැයි දෙපැත්තටම ඇහෙනවා රෙකෝඩින් කියලා .පස්සේ මම ඉන්දුනීසියන් ග්ලෝබල් රොම් එක ගැහුවා බූට් ලෝඩර් අන්ලොක් කරලා දැන් එන යන හැම කෝල් එකම රෙකෝඩ් වෙනවා කියන්න බෑ නේ කොයි වෙලේ ඕනි වෙයිද කියලා
    ------ Post added on Dec 23, 2021 at 8:07 PM
    oppo F19 pro එක රූට් කරන එකේ අවධානමක් තියෙනවද?
    රූට් කරන එක miracle box එකෙන් කරන එකද, PC එකෙන් කරන එකද හොඳ