මචංලා මම sony xperia L එකට cyanogen mod 11 rom එකක් ගහන්න හිතන්න ඉන්නේ.. 

මට මේකට ටිකක් අත්දැකීම් මදි වගේ
ඒක නිසා දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් step ටික කියන්න පුලුවන්ද මචං ලොකු උදව්වක්

මට මේකට ටිකක් අත්දැකීම් මදි වගේ

ඒක නිසා දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් step ටික කියන්න පුලුවන්ද මචං ලොකු උදව්වක්